මෑතකදි Aliexpress Welcome Deal වලින් මොනාහරි ගත්ත කෙනෙක් නැද්ද? තවම වැඩද ඒ ක්‍රමේ? mobile spare parts / battery එහෙම ගේනකොට මුකුත් අවුලක් නැද්ද ?
මෑතකදි Aliexpress Welcome Deal වලින් මොනාහරි ගත්ත කෙනෙක් නැද්ද? තවම වැඩද ඒ ක්‍රමේ? mobile spare parts / battery එහෙම ගේනකොට මුකුත් අවුලක් නැද්ද ?
ලගදි ගත්තද ? එනවද අවුලක් නැතුව ? රේගුවෙන් hold කරනවද ?Battery supiri dan ewwata witharai tax naththe![]()
ලගදි ගත්තද ? එනවද අවුලක් නැතුව ? රේගුවෙන් hold කරනවද ?
machan, oken badugaththe tax eka kohetada gewanna ona ?Battery supiri dan ewwata witharai tax naththe![]()
machan, oken badugaththe tax eka kohetada gewanna ona ?
ade .. thanks machanShipping method eka anuwa thama. Aliexpress standard shipping nam api prepaid 25% gewanawa aliexpress ekata. Aliexpress eken eken SL Government illana percentage eka deela parcel eka gedarata ewanawa apita aye kohetawath gewanna one na.