මචංලා මොකද්ද මේ case එක???
මේක order කළේ මගේ යාලුවෙක්ට. එයාමයි item එක හොයල දැම්මෙ...
දැන් මෙහෙම කියනවා....
මං sellerට message එකකුත් දැම්ම උගෙන් කිසි response එකක් නෑ...
පස්සේ ali එකේ online chat කළත් එක්ක... එතකොට එතෙන්දි dispute එකක් open උනා... තාම සල්ලි refund වෙලාද නැද්ද කියලත් දන්නැහැ...
මං දැන් මොකද කියහල්ල කරන්නේ????

item එක තාම එනගමන්ද නැත්තම් එන්නැද්ද....