TDD/ FDD ඕනේ සිම් එකක් දාන්න පුළුවන් routers මොනවද බන් තියෙන්නෙ? TP-LINK TL-MR100 එක කොහෙවත් නෑ, out of stock (anyway is it good?). වෙන reliable ඒවා මොනවද තියෙන්නේ බන්. Mobile routers හරියන්නේ නෑ signal strength එක මදි . දන්න එකක් උදව්වක්...