Wifi cannect wenna tikak wela yanawa 1min ,2min wage ,( hutch) s20 router 3 use karanawaS20 එකේ WiFi අවුලක් තියනවා කියලා ගන්න එපා කියලා කිව්වා, අනික මොබිටෙල් සිම් දැම්මට SMS නෑනේ?
මගේ රවුටර් එකෙත් ඔය ලෙඩේ එනවා .ඔය බ්‍රෑන්ඩ් එක නෙමෙයි.Wifi cannect wenna tikak wela yanawa 1min ,2min wage ,( hutch) s20 router 3 use karanawawifi cannect wenna welayan 1 wetharai awulak ta thiyenne 3G,4G dekama support nesa awulak nee
![]()
Aluth $12 pro hondai, 8000/= yi router ekaWifi cannect wenna tikak wela yanawa 1min ,2min wage ,( hutch) s20 router 3 use karanawawifi cannect wenna welayan 1 wetharai awulak ta thiyenne 3G,4G dekama support nesa awulak nee
![]()
S12pro ekak gatthada, slt da dialog da unlock daAluth $12 pro hondai, 8000/= yi router eka
https://m.facebook.com/profile.php?id=100066406222104&_rdr
S20 eke nam settings walin error fix karaganna puluwan wediyak thiyanawa setting wenas karalaමගේ රවුටර් එකෙත් ඔය ලෙඩේ එනවා .ඔය බ්‍රෑන්ඩ් එක නෙමෙයි.
මම කරන්නේ ලැප් එකට කේබල් එකෙන් කනෙක්ට් කරගන්නවා.ඊට නිකන්ම වයිෆයි වලින් කනෙක්ට් වෙනවා.
නැත්නම් ඩිවයිස් 2ක් එක පාර වයිෆයි වලින් කනෙක්ට් වෙන්න දෙනවා.
වෙන නම් විසඳුමක් හම්බ වෙලා නෑ.
පට්ට අවුල් මේ ලෙඩේ..පෝන් එකෙන් විතරක් කනෙක්ට් වෙන්න ගිය වෙලාවට හෙන කට්ටක් කන්න වෙනවා ඉතින්.
CAT6 නේද..කලින් රවුටර් එකෙයි ඕකෙයි ස්පීඩ් ටෙස්ට් දෙකක් දාපන්කෝ කම්පෙයාර් කරලා බලන්න.S12pro ekak gatthada, slt da dialog da unlock da
එකක් ගත්තා හැබැයි ලෙඩ කීපයක් තියනවා 5G WiFi එක පරණ පෝන් එක්ක සම්බන්ධ කරන්න බෑ, ඒකට කලේ පරණ රව්ටරයකින් $12 රව්ටර් එක නෙට්වර්ක් පෝර්ට් හරහා කනෙක්ට් කරලා.S12pro ekak gatthada, slt da dialog da unlock da
S20 eke nam settings walin error fix karaganna puluwan wediyak thiyanawa setting wenas karala
------ Post added on Jan 23, 2023 at 1:25 PM
4000 ට ගත්තේ?එකක් ගත්තා හැබැයි ලෙඩ කීපයක් තියනවා 5G WiFi එක පරණ පෝන් එක්ක සම්බන්ධ කරන්න බෑ, ඒකට කලේ පරණ රව්ටරයකින් $12 රව්ටර් එක නෙට්වර්ක් පෝර්ට් හරහා කනෙක්ට් කරලා.
Bands?Meka Dennam Huawei Factory Unlock 2g 3g 4g
Brand New Full set
රෑ12 න් පස්සේ ඩවුන්ලෝඩ් 1.5MB/s එනවා මටත්
machan hutch wifi walin connect wenna 3 min wage yana seen 1k karaganne kohomada @hasi_2S12pro ekak gatthada, slt da dialog da unlock da
S20 eke nam settings walin error fix karaganna puluwan wediyak thiyanawa setting wenas karala
------ Post added on Jan 23, 2023 at 1:25 PM