Allah දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Allah දෙයියෝ මැව්වේ කවුද දෙයියනේ?….

    මැවුම්වාදීන් බොහෝ විට බුදු දහමට එරෙහිව ගොඩ නඟන තර්කය වන්නේ, “වඩුවා රහිතව මේසයක් නොසෑදෙන්නේය” යන්නය. විශ්වය හා එහි තුල ජීවය සදිසි ඉතා සංකීර්ණ සංවර්ධනයන් “ඉබේ” සිදු විය නොහැකි බවත්, ඒවා යම් කිසි නිර්මාපකයෙකුගේ හස්තයෙන් සිදුවීම අනිවාර්ය බවත්, සෑම දෙයකටම “ඇරඹුමක්” තිබිය යුතු බවත්, “අවසානයක්” තිබිය යුතු බවත් ඔවුන් ඔබට කියනු ඇත. එනයින් බුදු දහම නිෂ්ප්‍රභා වී යන බව ඔවුහු පවසති. එහෙත් මේ තර්කය හමුවේ නිරුත්තර වන්නේ බෞද්ධයන් අතර සිටින නූගත්, දුරාවබෝධිත කොටස් පමණකි. යම් අයෙකු මේ තර්කයෙන් ඔබට දමා ගසයි නම් ඊට පහත පරිදි පිළිතුරු සැපයිය හැක.

    “මැවීම” පිටුපස හෝ “නිර්මාණය” යන සංකල්පය පිටුපස යම් කෙනෙකු, යම් සචේතනික, මහා ප්‍රඥා සම්පන්න දේවයෙකු සිටීම අනිවාර්යද? එසේ සිටිය යුතුම නම්, එසේ සිටීමෙන් තොරව යමක් නිමැවීම පිළිගත නොහැකි නම්, “වඩුවෙකුගෙන් තොරව මේසය” සැදිය නොහැකි බව පිළි ගන්නවා නම් සාධාරණව පිළිගත යුතු අනෙක් කරුණ වන්නේ මෙයයි.

    “වඩුවා මේසය සාදන්නට උදෑසන නිවසින් පිටවන විට, ඉස්තෝප්පුවේ සිටින සිය මවටත්, පියාටත් ආචාර කරයි. ඒ ඔවුන් නැති නම් වඩුවාද නොමැති බැවිනි. වඩුවාටද එලෙස නිමැවුම් කරුවන් දෙපළක් සිටියි. දෙවියන් වහන්සේට??”

    නිර්මාණ කරුවෙකුගෙන් තොරව නිර්මාණයක් බිහිවිය නොහැකි බව කියන තර්කය ඔවුන්ම ගොඩ නඟන්නේ නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේම තර්කය පරිදි නිර්මාපකයාගේද නිර්මාතෘවරුන් සිටිය යුතුමය. ලෝකය සම්බන්ධයෙන් නඟන තර්කය දෙවියන් හමුවේද සාධාරණ විය යුතු නොවේද? එසේ නම් මේසයට ඇරඹුමක් ඇති සේම, මේසයට නිර්මාණ කරුවෙකු සිටිනා සේම, වඩුවාටද ඇරඹුමක් හා නිර්මාතෘ වරුන් සිටිය යුතුය. සියල්ල මවා වදාළේ දෙවියෙකු නම් ඒ දෙවියන් මවා වදාළේ කවුද? “එහෙම කෙනෙක් නම් නැත” කියන්නට ඔට්ටු නැත. හැම දේටම සචේතනික නිර්මාණ බල වේගයක් ඉන්නවා නම් දෙවියන්ටත් එසේම විය යුතුය. කවුදැයි කියන්නට අපොහොසත් නම් “මේසය හා වඩුවා” තර්කය අත් හැර පරාජය පිළි ගන්නට සිදුවේ.

    සර්වබලධාරීත්වය….

    හින්දු, කිතුණු, ඉස්ලාම් විශ්වාස ත්‍රිත්වයේම දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය යුතුය. එමෙන්ම මේ තාක් අවනත වන්නට, මේ තාක් යටත් වන්නට, මෙන්ම අප අවසාන වශයෙන් විනිශ්චය කරන්නට, අපේ විනිශ්චයෙන් පසුව දඬුවම් කරන්නට නම් ඔහු අනිවාර්යෙන්ම “සුසාධිත නිරවද්‍ය” (Perfectism) භාවයකින් යුතු විය යුතුමය. ඔහුගේ හෝ ඔහුගේ නිර්මාණ වල කිසිදු දෝෂයක් නොතිබිය යුතු අතර, දෝෂ ඇත්නම් “සර්ව” බලධාරීත්වය යොදා ගෙන ඇසිල්ලකින් ඒවා නිවැරදි කරන්නට ඔහු සමත් විය යුතුය.

    ඔබ අවට බලන්න. මේ මහා විශ්ව බුද්ධියක් සතු විය යුතු “සුසාධිත නිරවද්‍ය භාවය” ඔබ දකිනවාද? සරල උදාහරණයක් ගන්න. වැසි දී ගංඟාවල ජලය පුරවා අපට ගොවිතැන් කරන්නට දෙවියන් වහන්සේ සලස්වා දෙන බව බයිබලය හා ඒ ආශ්‍රිත ලියවිලිද, අල් කුරාණයද සඳහන් කරයි. නමුත් වැසි වැඩි වී හොවැංහෝ, යැංසිකියෑන් පමණක් නොව නයිල්, යුප්‍රටීස්, ටයිග්‍රීස් ගංඟාවෝද උතුරා ලක්ෂ ගණන් මියැදෙන්නේත් මේ බයිබලය හෝ අල් කුරාණය ලියැවුණු කාළ වකවානු වලදීම නොවේද?. ඔබ නිවසේදී දිය පිපාසයක් ආ විට වතුර ජෝගුව ගෙන එයින් වීදුරුවකට වතුර පුරවනු ඇත. එහෙත් ජල මට්ටම වීදුරුවේ කට ළඟට ආ විට ඔබ වතුර පිරවීම නවත්වන්නේ ඇයි? තමාගේ අවශ්‍යතාවයට සරිලන ජල මට්ටම සම්පූර්ණ වූ බව දැනීමත්, තව දුරටත් වතුර වත් කරන්නට ගියොත් මේසය මත ජලය උතුරා හැඩි වීමට ඉඩ කඩ ඇති බව ඔබේම විඥාණය විසින් ඔබට මතක් කර දීමත් මීට හේතුවේ. ”සුසාධිත නිරවද්‍යතාවය” කියන්නේ මෙයටයි. සාමාන්‍ය මිනිස් විඥාණයක් සහිත ඔබ සතුව ඇති “සුසාධිත නිරවද්‍යතාවය” වත් එතකොට දෙවියන් වහන්සේට නැතිද? ”වීදුරුවට දැන් වතුර ඇති” යැයි ඔබට ඇති අවබෝධය, “ගඟට වැහි වතුර දැන් ඇති” යනුවෙන් ලබා ගන්නට සර්ව බලධාරී දෙවියන්ට නොහැකිද?

    පස සාරවත් කරන්නට වායුගෝලයේ සිට නයිට්‍රජන් චක්‍රයේ නයිට්‍රො ඛණිජය භූ ගත කරන්නේ අකුණු පහරවල් නොහොත් හෙණ ගෙඩි තුළිනි. ඒ හෙණ ගෙඩිම සත්වයන්ගේ ඔළු ගෙඩි වලට වැදී උන් මිය යන ආකාරයට සැලසුම් කළේ ඇයි?. මේ දේව නිර්මාණයක ඇති සුසාධිත නිරවද්‍ය බවද?.

    ලෝකය මොන තරම් අසම්පූර්ණද? විශ්වය මොන තරම් අසම්පූර්ණද? ජීවය රහිත සෞර ග්‍රහ මණ්ඩල පිරිවරා ගත් තාරකා ට්‍රිලියන ගණනක් මන්දාකිණි වල ඔහේ ගිනි ඇවිලෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ඒවා මැව්වේ කුමන අරමුණකින්ද? පුපුරා යන තාරකා වලින් බිහි වූ ග්‍රාහක(Asteroids) කැබලි විශ්වාන්තර සක්මනක යෙදෙන්නේ මක් නිසාද? මහ පොළවෙන් පිට බැලූ විට විශ්ව ධූලි වලා වන්(Cosmic Dust), ග්‍රාහක, විකිරණ (Cosmic radiation) ආදිය සහිත අතිශයින් අපිළිවෙල “යකුන් නැටූ පිටියක්” දකින්නේ ඇයි? මේ සර්වබලධාරී මහා බුද්ධියක් කළ නිර්මාණයක හැටිද?

    කුඩා දරුවෙකු “තැනුම් ගණක” (Building Blocks) ගොඩක් සමඟ සෙල්ලම් කර ගිය පසුව ඒවා මැද සාළය පුරා විසිරී තිබෙන සේ විශ්වය පවතිද්දී, අපට යටත් වන්නට කියන්නේ අසම්පූර්ණ නිර්මාණශීලිත්වයකටද?.

    ලෝකය, විශ්වය හෝ ජීවය පිටුපස කිසිදු බල වේගයක් නැතැයි මම නොකියමි. එහෙත් ඒවා ක්‍රියාන්විතයේ යොදවන බලවේග අනිවාර්යෙන්ම “සචේතනික හෙවත් සිතිය හැකි, සජීවි” බලවේග නොව “අචේතනික, සිතීමක් නොමැති, අජීවී” බලවේග විය යුතුමය. ඒවාට ස්වයං පාලනයක් නොමැති නිසා එයින් බිහිවන දේද බොහෝ කොට අසම්පූර්ණ ස්වභාවයක් ගනී.

    මහා කරුණාව…

    “මුලද, මැදද, අගද” වන අප සිත කය වචනය යන තුන් දොරින්ම යටත් විය යුතු, අප “සලායතන සය” තුළම වැඩ සිටින, අපට කිසිවක් වසන් කළ නොහැකි මහෝත්තම දෙවියෙකු සිටී නම් අප අනිවාර්යෙන්ම ඔහුගෙන් බලාපොරොත්තු විය යුත්තේ, විශ්වයේ ඇති සුපිරිතම පරාර්ථකාමී ආදරය, සෙනෙහස හා කරුණාවයි.

    පවුලක තාත්තා ගෙන බලන්න. අප ඔහුට යටත් වන්නේත්, ඔහු දෙන අවවාද පිළි පදින්නේත්, අප වැරදි කළ විට තාත්තාට අපව විනිශ්චය කරන්නටත්, විනිශ්චය කර වේවැලකින් පහර දෙන්නටත්, දණ ගස්සවා තබන්නටත් අවසර දී තිබෙන්නේ ඇයි?. අප ඔහුට බිය මුසු ගෞරවයක් පළ කරන්නේ ඇයි? ඒ තාත්තාගේ පතළ මහා පීතෘ කරුණාව අප අත් විඳින නිසාත්, ඔහු අප සැමට එකා මෙන් සළකන්නට ගන්නා ඉමහත් වෙහෙස ගැන දන්නා නිසාවෙනි. ඒ පරිශ්‍රමය තුළ අප ඔහුට අවනත වෙමු. ඔහු අපිව රැක බලා ගන්නා බවට අපට ප්‍රත්‍යක්ෂ ලෙස ඔප්පු වී ඇති නිසා අම්මා, සහ අප තාත්තාට අවනත වන්නෙමු.

    මේ කියන දෙවියාගෙන් එවැනි සෙනෙහසක් වත් ලැබී තිබෙනවාද? දඩයම් යුගයේ සිට අද වන තුරු මිනිසා බියකින්, සැකයකින් තොරව සිටි එක දිනක්වත් තිබෙනවාද? ලෝකයේ සතුටෙන් සිටින ජාතීන් ඇත්ද? මේ දියත මත යුධ ගැටුම් කීයක් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුමේ සිට වන්නට ඇත්ද? ඒවායින් මිය ගිය වුන් ගණන කෙබඳුද? මහා ඇලෙක්සැන්ඩර්, රෝමානු ආක්‍රමණ, ඉස්ලාම් ආක්‍රමණ, චෝල මණ්ඩල ආක්‍රමණ, ගෙන්ගිස් ඛාන් ගේ මොංගෝලීය ආක්‍රමණ, කුරුස යුද්ධ, සිය අවුරුදු යුද්ධය, නැපෝලියන්, ‍යුරෝපීය ලෝකාධිපත්‍ය, ධවල අධිරාජ්‍යයන්, නිදහස් සටන්, ප්‍රංශ විප්ලවය හා මහජන අධිකරණය මුවාවෙන් රෝබෙස්ෆියර් කරවූ හිස් ගැසුම්, රුසියානු සුදු හමුදා සටන්, බොල්ෂෙවික් වරු, පළමු ලෝක සංග්‍රාමය, හිට්ලර්, දෙවැනි ලෝක සංග්‍රාමය, යුදෙව් සංහාරය, ඩකාවු, බ්‍රැටේන්, අවුෂ්විට්ස් වධකාගාර, හිරෝෂිමා, නාගසාකි, වියට්නාම්, ඉන්දු-පාකිස්ථාන ඛණ්ඩන සංහාර, මේ අවාසනාවන්ත ලැයිස්තුව කෙතරම් දිගද? දරුවන් රණ්ඩු සරුවල් වන විට අපේ තාත්තලා දරුවන්ගේ සටන් නවතා පාලනය කරන්නා සේ මේ දෙවි පියා මේවා පාලනය කරන්නේ නැතිද?. දරුවන්ගේ රණ්ඩු නවත්වන්නට බැරි තාත්තා කෙනෙකු ගෘහ මූලිකයෙකු වශයෙන් කෙතරම් ගැළපේද?

    ලෙඩ රෝග, වදුරු වසංගත ස්වරූපාකාර කීයක් පැතිරෙන්නට ඇත්ද? අභිවාතක රෝගය, වසූරිය, මහාමාරිය, මැලේරියා, ඒඩ්ස්, එබෝලා, කහ උණ, සෙංගමාලය, දියවැඩියාව, පිළිකා වර්ග 271ක්, මේ බියකරු ලැයිස්තුව කෙතරම් දිගද? අපේ තාත්තා මට උණ සෑදී සිටින විට මගේ නළලට අත තබා බලා, ඕඩි කොලොන් පැලැස්තරයක් අලවන “මානුෂික පිය සෙනෙහස” වත් මේ දිව්‍යමය මැවුම්කාර පියාගෙන් අපට ලැබී තිබෙනවාද?

    ඔහු මැවූ ලෝකයේ අසම්පූර්ණ බව නිසා ඇතිවන ස්වාභාවික විපත් වලින් සියළු සත්ව ප්‍රජාව දුක් ගැහැට විඳි වාර ගණන, ගණන් තැබීමටවත් හැකිද?

    නමුත් ඉහත ආගම් ත්‍රිත්වයේම ශුධ ලියවිලි මේ සියළු ගැටළු වලට පිළිතුරක් ලෙස සමාජ ගත කරන්නේ ” ඔහු සියල්ල බලාගෙන ඉන්නේ නියම කාලය ආවාම ඒ කියන්නේ කාළය අවසන් වුණාම ඔහු ආයෙත් ඒවි. ඒ ඇවිල්ලා මේ සියල්ල නිවැරදි කරයි. යුක්තිය පසිඳයි. ඊට පස්සේ අපිට ඉමහත් සතුටෙන් ඉන්න පුළුවන් වේවි”. දෙවියා කාළය අවසාන වන (End of Time Theory) තෙක් බලා සිටින බවත්, ඉන්පසුව ඔහු විසින්ම අඳින ලද සැලසුමකට අනුව ඔහුම පැමිණ සියල්ල විසඳන බවත් ඔවුන් කියයි. විශ්ව සාධාරණ දෙවියෙකුගේ කරුණාව සීමා විරහිත, පරාර්ථකාමී කරුණාවක් විය යුතුය. එවැනි පතළ මහා කරුණාවක් ඇති අයෙකුට කාළ සැලසුම් නිමා වෙන තෙක් “Time Mark” කරමින් සිටීම කෙතරම් දුරට උචිතද? ඒ අදාළ “දිනයට හෙවත් විනිශ්චය දිනයට” (Judgement day) පෙර පැමිණ ප්‍රශ්ණ විසඳන්නට ඔහුට යම් තහනමක් තිබෙනවාද? ඒ තහනම දැම්මේ කවුද? එය ඔහුගේ “සියල්ල කළ හැකි බවට” හෙවත් “සර්වබලධාරී” බවට කෙතරම් ගැළපේද?…
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,709
    113
    ට්‍රෑල් ගහලා බලනව නම් එහි ඇති සර්වබලධාරීත්වයක් නැත.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලාගෙන ඉඳලා දෙයියන්ට සතුටුද දන්නේ නෑ :rolleyes:

    who knows... im speaking bit sarcastically here..:yes: of course i don't 'believe' there is a God... but we can't ignore the tiny possibility that there 'could be' a God. because we have very little idea of how universe works. I won't be surprised if someday a God suddenly appear in the sky and say "here i am motherfuckers" with a troll face...:D
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    [/SIZE]

    මේවා මන්ද බුද්ධීකයෙක්ට උනත් තේරෙනව. ඒත් මේ මුස්ලිම් එවුන්ට මෙිව තේරෙන් නෑ බන්. අහසේ දෙයියෝ නෑ හුත්තෝ කිව්වම උන් කියයි අදාල නෑ දැන් කොන කපලනෙ කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,709
    113

    who knows... im speaking bit sarcastically here..:yes: of course i don't 'believe' there is a God... but we can't ignore the tiny possibility that there 'could be' a God. because we have very little idea of how universe works. I won't be surprised if someday a God suddenly appear in the sky and say "here i am motherfuckers" with a troll face...:D

    මේ ජාති, ජරා, ව්‍යාදි, මරණ අනෙක විද දුක් වලින් පිරිච්ච ලෝකයේ අපිව මවපු එකෙක් ඉන්නව නම්, කන්න නැති බොන්න නැති ඉවසන්න බැරි ලෙඩ රෝග පිළිකා දරා ගන්න බැරි වෙන්වීමේ දුකවල් ඇති කරලා අපේ ලේ වැගිරීම්, කඳුලු දිහා බලාගෙන අර මොකක්ද "ප්ලේයින්" කොරන්න දීලා බලන් ඉන්න එකෙක් ඉන්නවා නම් ඌට කෙල වලින් නෙවෙයි උදේට දාන බෙට්ටෙන් පුදන්න වටින ඩෑල් එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ජාති, ජරා, ව්‍යාදි, මරණ අනෙක විද දුක් වලින් පිරිච්ච ලෝකයේ අපිව මවපු එකෙක් ඉන්නව නම්, කන්න නැති බොන්න නැති ඉවසන්න බැරි ලෙඩ රෝග පිළිකා දරා ගන්න බැරි වෙන්වීමේ දුකවල් ඇති කරලා අපේ ලේ වැගිරීම්, කඳුලු දිහා බලාගෙන අර මොකක්ද "ප්ලේයින්" කොරන්න දීලා බලන් ඉන්න එකෙක් ඉන්නවා නම් ඌට කෙල වලින් නෙවෙයි උදේට දාන බෙට්ටෙන් පුදන්න වටින ඩෑල් එකක්.

    totally agree with you, but

    God shouldn't necessarily be good. :D of course if there is a such God we mustn't worship that asshole at all. :rofl:
    but what if God is a like a politician ?:baffled: he is bad but if we lick his ass he will treat us back with something...? :baffled:
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    සෑම මුස්ලීම් වරයෙක්ම කුරාණය අකුරටම පිළිපදියි. නමුත් කුරානය 9:5 වර්ස් එකේ දැක්වෙන පරිදි නොම්බි වලට පසුව ඔවුන් අන්‍යාගමිකයින් වන බෞද්ධයින්ව සහ හින්දුන්ව නොමරන්නේ තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින් එසේ කළහොත් වැඩ වරදින බැවිනි. ඒත් බංග්ලාදේශයේ බෞද්ධ භික්ශූන් ව මුස්ලීම් වරු විසින් මරා දමන අතර තායිලන්තයේ බෞද්ධ භික්ශූන්ට හමුදා ආරක්ෂාව නොමැතිව පිණ්ඩපාතයේ වැඩීමටවත් නොහැකිය. ඉන්දියාවේ නාලන්දාවේ බෞද්ධ භික්ශූන් දහස් ගණනක් මුස්ලීම් වරුන් විසින් කැති ගා දැමූ බව ඔබ දන්නවා ඇත.

    කුරානයෙන් උගන්වන ත්‍රස්තවාදය පහත දැක්වේ. ඒවායේ නියම ඉංග්‍රීසි පරිවර්තන වලට ලින්ක් එකත් ජාත්‍යන්තරව පිළිගත් කුරාන් සයිට් එකෙන් ඒ සමග ඇත.

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. http://quran.com/8/12

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය. http://quran.com/3/151

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60

    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය. http://quran.com/4/141

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. http://quran.com/8/12

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න. http://quran.com/8/60

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. http://quran.com/9/23

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29

    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය. http://quran.com/9/111

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4

    සෑම මුස්ලීම් වරයෙක්ම කුරාණය අකුරටම පිළිපදියි. නමුත් කුරානය 9:5 වර්ස් එකේ දැක්වෙන පරිදි නොම්බි වලට පසුව ඔවුන් අන්‍යාගමිකයින් වන බෞද්ධයින්ව සහ හින්දුන්ව නොමරන්නේ තවමත් ලංකාවේ බෞද්ධයින් බහුතරය බැවින් එසේ කළහොත් වැඩ වරදින බැවිනි. ඒත් බංග්ලාදේශයේ බෞද්ධ භික්ශූන් ව මුස්ලීම් වරු විසින් මරා දමන අතර තායිලන්තයේ බෞද්ධ භික්ශූන්ට හමුදා ආරක්ෂාව නොමැතිව පිණ්ඩපාතයේ වැඩීමටවත් නොහැකිය. ඉන්දියාවේ නාලන්දාවේ බෞද්ධ භික්ශූන් දහස් ගණනක් මුස්ලීම් වරුන් විසින් කැති ගා දැමූ බව ඔබ දන්නවා ඇත

    http://www.elakiri.com/forum/showthread.php?t=1300017
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,709
    113
    totally agree with you, but

    God shouldn't necessarily be good. :D of course if there is a such God we mustn't worship that asshole at all. :rofl:
    but what if God is a like a politician ?:baffled: he is bad but if we lick his ass he will treat us back with something...? :baffled:

    මිනිස්සු අතරේ නැති හෝ විරල උත්තරීතර ගුණයක් හොඳක් තියෙනව නම් විතරක් ගරු කරමු. වඳිමු. පුදමු. දෙන්නම් කාසි වලට කඩේ නොයන වහල්ලු නොවෙමු. කාසි දුන්නොත් කඩේ යමු :P