Alliexpress එකටත් බඩු හරි වගේ සිම්හලයෝ 🤬

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අලි එක්ස්ප්‍රස් එකේ බඩු ලංකාවට ඇවිල්ලත් ඒවා තාම බෙදන්නෙ නැතුව හිර කරගෙන ඉන්නවා. මගෙත් ජූනි 1 ලංකාවට ආපු බඩු ටිකක් තාම එවන්නෙ නැතුව තියාගෙන ඉන්නවා. මේ ප්‍රශ්නෙත් එක්ක සෙලස්ලා ශිපින් ෆී එක 5000 වගේ දාලා තිබුනා. අද බලද්දි 15000-25000 වගේ ගණනුත් තියනවා. සමහර සෙලස්ලා ශ්‍රී ලංකාවට බඩු එවන එකත් නතර කරලා. මෙහෙම ගියොත් අලි එකෙන් ලංකාවට බඩූ එවන එකත් වැඩී දවසක් යන්න කලින් නවත්තලා දායි. ඇයි බන් මේ ආණ්ඩුවට, රාජ්‍ය නිලදාරීන්ට මොලේ පොඩ්ඩක්වත් නැත්තේ. මුන් අත ගහන හැම වැඩේම චොර කර ගන්නවනේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Eka thamai punarudaya... :D
    පිටරටීන් ගේන හැම බඩූවකටම බදු ගහන්න ආණ් ඩුවට ඕනි නම් ඒකටත් ක්‍රමයක් තියනවා. ඒත් ගෙනාපු බඩු ඔක්කොම හිර කරගෙන මොලේ නැති හරක් වගේ වැඩ කරාම හරිද බන් . මමත් ෆෝන් ගෙන්නලා තියනවා. ඒවාට අපි ට්‍රැක්ස් ගෙවලා තමයි ගන්නේ. මෙච්චර කල් තිබ්බ ක්‍රමය වැඩි දියුනූ කරන්නෙ නැතුව වැඩේ චොර කරලම දානවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    පිටරටීන් ගේන හැම බඩූවකටම බදු ගහන්න ආණ් ඩුවට ඕනි නම් ඒකටත් ක්‍රමයක් තියනවා. ඒත් ගෙනාපු බඩු ඔක්කොම හිර කරගෙන මොලේ නැති හරක් වගේ වැඩ කරාම හරිද බන් . මමත් ෆෝන් ගෙන්නලා තියනවා. ඒවාට අපි ට්‍රැක්ස් ගෙවලා තමයි ගන්නේ. මෙච්චර කල් තිබ්බ ක්‍රමය වැඩි දියුනූ කරන්නෙ නැතුව වැඩේ චොර කරලම දානවා
    Oya rata walata yanawa ban... wena ratawal issarahata yaddi mun yanne apasssata.... pacha kiyanawa misak mun wadak karanna puluwan ewun nemei...
    aluth service lankawata denne nathi eke... aduma thiyena tikawath munta parissam karaganna ba...

    Wise, etsy, etoro wage dan aliexpress ekatath wade hari dan...
     
    • Like
    Reactions: eksudda and ruka!

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
    lankawe business karana ewun e badu aran enne ethakota p*ka dilada? una gewanneth dollar wlain thamai :lol:
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Solution :

    Sajith-Premadasa.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
    business karana sinhalu wadi hariyak karanne scam tamai.. Hal/Pol/Bittara price control karanna ewa import karanne ekane..
     
    • Like
    Reactions: ruka!

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    රටේ ඩොලර් පිට යන නිසා වෙන්න අැති..අපේ උනුත් හැම මඟුලක්ම ගන්නවනේ ඕවයින්..අනික ඵහෙම කරහම ලංකාවේ බිස්නස් කරන අයට මොකෝ වෙන්නේ...
    තමන්ගේ සුක විහරණය ගැන විතරක් හිතන රටට හෙන ගැහුවත් කමක් නැති සුළු දනේශ්වරේ උන්ට හොඳ වැඩේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    පිටරටීන් ගේන හැම බඩූවකටම බදු ගහන්න ආණ් ඩුවට ඕනි නම් ඒකටත් ක්‍රමයක් තියනවා. ඒත් ගෙනාපු බඩු ඔක්කොම හිර කරගෙන මොලේ නැති හරක් වගේ වැඩ කරාම හරිද බන් . මමත් ෆෝන් ගෙන්නලා තියනවා. ඒවාට අපි ට්‍රැක්ස් ගෙවලා තමයි ගන්නේ. මෙච්චර කල් තිබ්බ ක්‍රමය වැඩි දියුනූ කරන්නෙ නැතුව වැඩේ චොර කරලම දානවා
    mole nathi wasa neme kalaguna salakanwa kiyanne okata

    මේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,
    ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .

    කාලගුණ සැලකීම ඔය

    ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .

    31% ගෙව්වත් අලි එකෙන් ගන්න එක ලාබයි . එහෙම එවන්න බැහැ අලි එකේ sellers ලට තවම system එකක් නැති නිසා ඒකට ලංකාවේ .
    ඒ නිසා එවන්නෙම නැහැ .

    වාසිය සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව දීපු උන්ට .

    චීනෙන් ගෙන්නද්දී තියෙන වාසිය DHL වගේ ඒවාට 30 USD දීල import නොකර , අඩු ගානට shipping ගන්න පුළුවන් , item එකේ වටිනාකමට original tax එක 31% (අඩු වෙනවා සමහර ඒවාට ) ගෙව්වත් ලාබයි 2x -5x ලංකාවේ හොරුන්ගෙන් buy කරනවට වඩා .
     
    • Like
    Reactions: Smartm and ruka!

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    තමන්ගේ සුක විහරණය ගැන විතරක් හිතන රටට හෙන ගැහුවත් කමක් නැති සුළු දනේශ්වරේ උන්ට හොඳ වැඩේ

    Anuraiyya gawa patta plan ekak tiyenne rata goda danna baya wenna epa AliExpress passe balen nikan Badu dei. Harshayya tama import tax gahapan kiyala Help denne
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    Tsunami kiyanne Man made disaster kiyana un koheda International trade danne...Barter krameyta yamu😍
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මහ බංකු අදිපති උඩුරැවුල් පොන්නලාල් පකයට හොරාකන්නේ නැතුව, මංකොල්ල කන්නේ නැතුව ඉන්න බෑලු. :cautious: 🤌