ALLION 2002(NZT 240) or 141(2008) ?

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    machan 240 ya ganin 141 ekata wada hodai fuel economical .. machan but theees days allion market down eka nisa 2002 neme ubata 2004 2006 aduwata hoyaganna puluwan harida .. net eke balanawata wada sale walata bahala balapan hoda ewa tyenawa... man last year 240 yak gatta 2003 34.25/- dan adu wela :D so hoyala ganin machan
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රත්තරං;15502545 said:
    මගේ ගාව මල් ලයිට් 2002 ඇලියොන් එකක් තිබ්බා. වයින් රෙඩ්. අනික එකටම තිබ්බා. හොදට තෙලුත් කරනවා. හොද කාර් එකක්. ලෙඩත් නෑ. හොද ඉඩ ඇතුලේ
    KOheda ban MAl Light Allion 2002 awe? Eva 2005 end or 2006:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    KOheda ban MAl Light Allion 2002 awe? Eva 2005 end or 2006:yes:

    මචන් ඒක මල් ලයිට් කරලා, බම්පර් වල ෆොග් ලයිට් දාලා , ටීක් කරලා, වෙල්කම් ලයිට් දාලා මගුලක් කරලා තිබ්බේ.

    උබ හරි. මට වැරදීමක් උනේ. ඔරිජිනල් මල් ලයිට් එක 2002 ආවේ නෑ.

    කොහොම උනත් ඕවා 2002 උනත් රෙන්ට් එකට දුවලා නැත්නම් තාමත් ගහේ බඩු තියෙනවා හොයලා ගන්න
     
    eka indian ekak neda ? matanam alanne neeee :angry:

    mat oya okoma balala antimata allion ekak gana kiyala hitagattaa:baffled:

    ne machan,mama qwwe Fit Hybrid eka..eka Japan neda?

    000128540_1.jpg

    ahh..allion eka supiri bande...