WXB eka patta gnan broAxio hybrid hodai comfortable fuel consumption eka hodai habei ithin battery issues ehema tianawa. look eka madi (WXB newe) Allion eka gana danne ne ehema. Axio ekak kalin office eken deela tibbe
161 kalu nika hoyanwa wage bn ikman ekema ads 5k wage thiyneAxio non-hybrid එකක් ගන්න (Axio 161)

Thanks machanAllion එකක් ගනින්. Hybrid නම් වහ බන් ලෙඩ ආවම. Hybrid ගන්නවනම් 1st owner ම ගන්න ඕනෙ.
axio gannawanam petrol ekaka ganin 161,, ehema nattam hybrid gannawanam tikak aluth ekaka ganin , hbrid eke batery awul wenawa abs pump eka yanawa godak durata ,,
161 hoyagna na ban ads 4i 5i dakke hoyla hoyala2014 hybrid ganna epa almost 5 yr old

බුම්ප්
Thanks brosbump
Thanks machanBUMP
Allion එකක් ගනින්.
පරණ Hybrid නම් මලාට ගන්න එපා බං. අපේ එකෙක් මාර කුණක් කෑවා.
Moko une?Allion එකක් ගනින්.
පරණ Hybrid නම් මලාට ගන්න එපා බං. අපේ එකෙක් මාර කුණක් කෑවා.

