Allion 260 price

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,269
    1,117
    113
    ලගදි allion 260 ගත්‍ත කොල්ලෝ ඉන්වද? රියසෙවනෙ එහෙම දාලා තියෙන්නේ ලොකු ගනන්. ඇත්තටම යන ගාන දැනගන්න ඔනේ.
     
    • Like
    Reactions: kinkon

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ow ban,thama 2007 ehema yanne 65n uda, white nam 75k wage dala thiyenne 2007,but garaj ekata apu eken silver 2007 60ta gaththe kiwa,
     
    • Like
    Reactions: DadayamBatta

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Wahana walata fix market akak nane..condition anuwa dan price kiyanne..godak condition wedi ewa over priced..

    Ekata karanna deyak nee..moko ewa tina unta wikunanna onakamak nee
     
    • Haha
    Reactions: turbo121

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    2013 අනූ ගණන් දාල තියෙනව ඒවනං සේල් කාරයින්ගෙ බොරු ගණං...

    මේ කාලෙ රියල් ප්‍රයිස්,
    2013 විතර එකක් 80ට අඩු...
    2007 එකක් 65ට අඩු වගේ තමයි.

    ඊට වඩා වටින්නෙ නෑ...ඇත්තටම මේ ගණනුත් වැඩියි ඉතිං... කරන්න දෙයක් නෑ... දැන් මාකට් එකේ තියෙන ප්‍රයිස්නෙ ඉතිං ඕව..


    මෙන්න මේ වාහන සාමාන්‍යයෙන් මේ දවස් වල යන හරි මාකට් එකේ මිළට තියෙනව... ගෙදරක පාවිච්චි කරන එකක් වෙන්න පුලුවන් බොහෝ දුරට... කන්ඩිශන් හොඳට තියෙනවනං, තව ගාණක් අඩු කරල ගන්න පුලුවන්නං වටිනව...
    https://riyasewana.com/buy/toyota-allion-260-sale-kurunegala-6629469

    https://riyasewana.com/buy/toyota-allion-sale-mawanella-6631857
     
    Last edited: