කාර් එකේ Alloy wheelඑකක ඇදයක් තීනවා.ඒ model එකෙන් එකක් හොයාගන්න බෑ.හැමතැනම බැලුවා.අන්තිමට ඒක (alloywheel)ගෙන්නපු companyඑකෙනුත් බැලුවා .දැන් වෙලාතින්නේset එකම අලුතෙන් දාන්න.කොහෙද හොද තැනක් තින්නෙ .මොනවාද බලන්න ඕන අලුත් wheel set එකක් ගන්නකොට..දන්න කෙනෙක් උදව්වක් කරන්න .මේක 14' nut5

