ගවර්මන්ට් අයිඩී එකක් අපිට නැහැ නෙ බන්machan hemoma kiyanne withdraw ganiddi badu packet vena kathavak..
kavuru hari innavada cex.io eken withdraw karapu visa card ekata?![]()
ඒක නිසා පාස්පෝර්ට් එකයි ලයිසන් එකයි දෙකම යවන්න උනා මට නම්
අනික අර ඇඩ්රස් වැරිෆයි කරන එක මගේ රිජෙක්ට් උනා
පස්සෙ බැංකු පොතක මුල් කොලෙයි, වෙන බිල් එකකුයි දාලා හදා ගත්තෙ
ඕක දැනට නම් කිසිම හොරකමක් කරනවා වෙන්න බැහැ, බලපන් කෝ බිට්කොයින්ටෝක් එකේ කට්ටිය ඕක යූස් කරන තරම්
ඕනම සයිට් එහෙකට ලෝකේ කොහේ හරි එකෙක් ස්කෑම් කියනවම තමා බන්

https://support.cex.io/hc/en-us/art...ED-Maintenance-Card-Deposits-and-withdrawals-
අනික ඒ ඔටෝ රිජෙක්ට් වෙන කේස් එක උන් හදලා ඉවරයි
දැන් බය නැතුව ඕකෙන්ම කරන සේරම කරපන්

ආයේ බැස්සා බන්.






