මචන් මගෙ ලග BTC ටිකක් ලොකු ප්රමාණයක් තියෙනව. මම බැලුවෙ BTC 50 ක විතර IOTA අරගන්න. උබ කියන විදියට ETH ගන්න එකද හොද නැතිනම් IOTA ද හොද?
(මට මේ Crypto මුදල් කරගන්න අදහසක් නැ)
Uba aththada boruda kiyanne kiyala mama danne nehe.Aththa nam kawadawath ekama currency ekak thiya ganna epa.Split karanna one. If I were you
1. I keep 35 bitcoins
2. Buy ethereum for 5 Btc's
3. Buy Ltc for 3 btc
4. Buy dash for 2 btc
5. Buy Popular altcoins for other 5 btc including Etc Maid Neo monero zcash
Bitcoingold segwit enakan puluwan tharam btc thiya ganna. Mokada free Bitcoin gold labenawa equal amount of btc you are holding by now




ඒවගේම මට මාර සැලකිල්ලක් මේ දවස්වල තියෙන්නෙ. 



කරුමේ... එතකොට ඔය වෙබ් කාර්ඩ් මගුල අරන්ගෙන කිසි සේද්දක් කරගන්න බැරිව හිටියේ මෙලෝ දෙයක් දන්නේ නෑ නේ 

