ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan hemoma kiyanne withdraw ganiddi badu packet vena kathavak..

    kavuru hari innavada cex.io eken withdraw karapu visa card ekata? :nerd:
    ගවර්මන්ට් අයිඩී එකක් අපිට නැහැ නෙ බන්
    ඒක නිසා පාස්පෝර්ට් එකයි ලයිසන් එකයි දෙකම යවන්න උනා මට නම්
    අනික අර ඇඩ්‍රස් වැරිෆයි කරන එක මගේ රිජෙක්ට් උනා
    පස්සෙ බැංකු පොතක මුල් කොලෙයි, වෙන බිල් එකකුයි දාලා හදා ගත්තෙ
    ඕක දැනට නම් කිසිම හොරකමක් කරනවා වෙන්න බැහැ, බලපන් කෝ බිට්කොයින්ටෝක් එකේ කට්ටිය ඕක යූස් කරන තරම්
    ඕනම සයිට් එහෙකට ලෝකේ කොහේ හරි එකෙක් ස්කෑම් කියනවම තමා බන් ;)

    https://support.cex.io/hc/en-us/art...ED-Maintenance-Card-Deposits-and-withdrawals-

    අනික ඒ ඔටෝ රිජෙක්ට් වෙන කේස් එක උන් හදලා ඉවරයි
    දැන් බය නැතුව ඕකෙන්ම කරන සේරම කරපන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බය නැතිව ආයේ බහිනවා මචං.ඔකේ නම් දන්න එපා.

    man thava BCH ganne nahe machan..STEEM vedi ganedi aran kelavegna inne..man ubata eda SMS vele steem gaththa nam den ubata henama profit ;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    man thava BCH ganne nahe machan..STEEM vedi ganedi aran kelavegna inne..man ubata eda SMS vele steem gaththa nam den ubata henama profit ;)

    එදා බන් තිබ්බේ ඩොලර් 1.22ට වගේ නේ බන් ???:confused: SYS වලට දැම්මා.මොකෙක්ද ගොන් හරකෙක් බර ගානක් දැම්මා මාර්කට් එකට sell වෙන්න:no: ආයේ බැස්සා බන්.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එදා බන් තිබ්බේ ඩොලර් 1.22ට වගේ නේ බන් ???:confused: SYS වලට දැම්මා.මොකෙක්ද ගොන් හරකෙක් බර ගානක් දැම්මා මාර්කට් එකට sell වෙන්න:no: ආයේ බැස්සා බන්.

    ow eda 1.22 tibba eka 0.89 adu una.man e velave SMS eka demme..

    man gona vage 1.4 gaththa :( :lol:

    den udata yanakan innava datha medan :D
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    den uba adu unama ayimath BCH gannavada :P :P

    man kiyapu vidiyata kara nam,den uba profit aran hodatama..yako 10 parakata vada 310$ aevith 350$ vedi una :frown:

    ow adu unama gannawa.. adu unnatnm tmai irenne.. :eek:
    baye hitiye bn sell karapu gmn kela wei kiyala. danuth patta baye inne. henama luck ekakne thiyenne. :sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ow adu unama gannawa.. adu unnatnm tmai irenne.. :eek:
    baye hitiye bn sell karapu gmn kela wei kiyala. danuth patta baye inne. henama luck ekakne thiyenne. :sorry:

    ayimath BCH ganna epa yako....

    den man kivva vidiyata karapan..

    ETH ganin 290$ adu unama..

    eken aran gihin NEO -ETH ganin 26.50-26.0$ adu unama

    fork eka ivara unama NEO 32$-35$ yanava..oya lost vechcha eka cover kara ganna puluvan :)

    oya stable path eka...

    high risk yanava nam 6-6.30$ WTC ganin..oka fork eka ivara unama 12$ yanava :P
     
    • Like
    Reactions: bestdivx

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ayimath BCH ganna epa yako....

    den man kivva vidiyata karapan..

    ETH ganin 290$ adu unama..

    eken aran gihin NEO -ETH ganin 26.50-26.0$ adu unama

    fork eka ivara unama NEO 32$-35$ yanava..oya lost vechcha eka cover kara ganna puluvan :)

    oya stable path eka...

    high risk yanava nam 6-6.30$ WTC ganin..oka fork eka ivara unama 12$ yanava :P

    ela.. ehema karannam ehenm.. :D:D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow eda 1.22 tibba eka 0.89 adu una.man e velave SMS eka demme..

    man gona vage 1.4 gaththa :( :lol:

    den udata yanakan innava datha medan :D

    මචං ඩොලර් වලින් මැනලා බයි කරන්න යන්න එපා. ගද්දි සන්තොසි වලින්ම කිරලා මැනලා ගන්න පුරුදු වෙන්න.BTC එක අඩු වැඩි වෙද්දී ඩොලර් වලින් මනින්න ගියාම කෙලවෙනවා :nerd: