ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මචන් මගෙ ලග BTC ටිකක් ලොකු ප්‍රමාණයක් තියෙනව. මම බැලුවෙ BTC 50 ක විතර IOTA අරගන්න. උබ කියන විදියට ETH ගන්න එකද හොද නැතිනම් IOTA ද හොද?
    (මට මේ Crypto මුදල් කරගන්න අදහසක් නැ)

    Uba aththada boruda kiyanne kiyala mama danne nehe.Aththa nam kawadawath ekama currency ekak thiya ganna epa.Split karanna one. If I were you
    1. I keep 35 bitcoins
    2. Buy ethereum for 5 Btc's
    3. Buy Ltc for 3 btc
    4. Buy dash for 2 btc
    5. Buy Popular altcoins for other 5 btc including Etc Maid Neo monero zcash

    Bitcoingold segwit enakan puluwan tharam btc thiya ganna. Mokada free Bitcoin gold labenawa equal amount of btc you are holding by now
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මට කලනතේ වගේ... වතුර ටිකක් ඉහපන්:nerd:
    :lol::lol::lol:උබලට නම් කලන්තෙ වගේ. මගේ wife ට දැන් මාසෙක විතර ඉදල පිස්සුව වගේ. උදෙන්ම නැගිට්ටම අහන්නෙ අද BTC එක කීයද කියල. රැට අහන්නෙ හෙට BTC වැඩි වේවිද කියල :D ඒවගේම මට මාර සැලකිල්ලක් මේ දවස්වල තියෙන්නෙ. :lol::lol:

    2009 දී 1750 BTC ක් ගත්තෙ $125 කට.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    :shocked::shocked:

    yako oken tikak sell karala,salli ganin...mokada ubata oka lesiyen salli karanna denne nahe regulations nisa..tika tika thama ganna venne :)

    Rs8 vage neda aran tiyenne :rofl::rofl:
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :lol::lol::lol:උබලට නම් කලන්තෙ වගේ. මගේ wife ට දැන් මාසෙක විතර ඉදල පිස්සුව වගේ. උදෙන්ම නැගිට්ටම අහන්නෙ අද BTC එක කීයද කියල. රැට අහන්නෙ හෙට BTC වැඩි වේවිද කියල :D ඒවගේම මට මාර සැලකිල්ලක් මේ දවස්වල තියෙන්නෙ. :lol::lol:

    2009 දී 1750 BTC ක් ගත්තෙ $125 කට.

    budu ammo.. uba nm henama wasanawanthayek.. :shocked::shocked::shocked: Uba gana satutui.. :) api gana dukai.. :(
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Uba aththada boruda kiyanne kiyala mama danne nehe.Aththa nam kawadawath ekama currency ekak thiya ganna epa.Split karanna one. If I were you
    1. I keep 35 bitcoins
    2. Buy ethereum for 5 Btc's
    3. Buy Ltc for 3 btc
    4. Buy dash for 2 btc
    5. Buy Popular altcoins for other 5 btc including Etc Maid Neo monero zcash

    Bitcoingold segwit enakan puluwan tharam btc thiya ganna. Mokada free Bitcoin gold labenawa equal amount of btc you are holding by now

    Thanks මචන්! මම මේ BTC ගත්තෙ හුගක් ඉස්සර 2009 දී. ඒ කලේ රුපියල් 8 විතර වියදම් වුන එක BTC එකකට.
    මම අද 1BTC ප්‍රමාණයක WTC ගත්ත:)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Thanks මචන්! මම මේ BTC ගත්තෙ හුගක් ඉස්සර 2009 දී. ඒ කලේ රුපියල් 8 විතර වියදම් වුන එක BTC එකකට.
    මම අද 1BTC ප්‍රමාණයක WTC ගත්ත:)

    :P:rofl:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Thanks මචන්! මම මේ BTC ගත්තෙ හුගක් ඉස්සර 2009 දී. ඒ කලේ රුපියල් 8 විතර වියදම් වුන එක BTC එකකට.
    මම අද 1BTC ප්‍රමාණයක WTC ගත්ත:)

    kohomada bn e kale btc gana danagatte? ahala wath thibbe na giya awrudda wenakan.. :dull::dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    kohomada bn e kale btc gana danagatte? ahala wath thibbe na giya awrudda wenakan.. :dull::dull:

    man 2010 dena genath gaththe nahe

    2013 yaluvo mining karaddi unta nondi dada hitiya gaththe nahe

    2016 suddek bala karalama kivva 750$ tiyeddi gaththe nahe

    anthima buruva vage 2017 4750$ gaththa

    real looser :lol::rofl:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    budu ammo.. uba nm henama wasanawanthayek.. :shocked::shocked::shocked: Uba gana satutui.. :) api gana dukai.. :(

    අද උබලට එහෙම හිතුනට මට ඒ දවස වල මාර අප්සෙට් එකෙන් හිටියෙ. ඒ දවස් වල BTC එකක් රුපියල් 2ක් විතර ඇති. මම paypal හරහා ගන්න පුළුවන් පොරකගෙන් ගත්තනිසා රුපිය 8ක් ගිය. ඒත් BTC ගත්තත් එකෙන් මට ඕන වැඩේ කරගන්න බැරිවුණා :( ආපසු BTC ටික return කරල සල්ලි ගන්න බැලුවත් පොර ඒකට බෑ කිව්ව.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    man 2010 dena genath gaththe nahe

    2013 yaluvo mining karaddi unta nondi dada hitiya gaththe nahe

    2016 suddek bala karalama kivva 750$ tiyeddi gaththe nahe

    anthima buruva vage 2017 4750$ gaththa

    real looser :lol::rofl:
    :(:( apoi bn aparade
    අද උබලට එහෙම හිතුනට මට ඒ දවස වල මාර අප්සෙට් එකෙන් හිටියෙ. ඒ දවස් වල BTC එකක් රුපියල් 2ක් විතර ඇති. මම paypal හරහා ගන්න පුළුවන් පොරකගෙන් ගත්තනිසා රුපිය 8ක් ගිය. ඒත් BTC ගත්තත් එකෙන් මට ඕන වැඩේ කරගන්න බැරිවුණා :( ආපසු BTC ටික return කරල සල්ලි ගන්න බැලුවත් පොර ඒකට බෑ කිව්ව.
    luck eka thamai. billionaire kenekneh. :shocked:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    man 2010 dena genath gaththe nahe

    2013 yaluvo mining karaddi unta nondi dada hitiya gaththe nahe

    2016 suddek bala karalama kivva 750$ tiyeddi gaththe nahe

    anthima buruva vage 2017 4750$ gaththa

    real looser :lol::rofl:

    ammoooo man wage ekek inna eka gana sathutuiiii :rofl::rofl:
    2010 idanma hina wewii idiyaaa :lol::lol::lol:

    dan ada adaa inawa :(:(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :lol::lol::lol:උබලට නම් කලන්තෙ වගේ. මගේ wife ට දැන් මාසෙක විතර ඉදල පිස්සුව වගේ. උදෙන්ම නැගිට්ටම අහන්නෙ අද BTC එක කීයද කියල. රැට අහන්නෙ හෙට BTC වැඩි වේවිද කියල :D ඒවගේම මට මාර සැලකිල්ලක් මේ දවස්වල තියෙන්නෙ. :lol::lol:

    2009 දී 1750 BTC ක් ගත්තෙ $125 කට.

    මමත් 2009 දී ගන්න බැලුවා බන්.එතකොට ගන්න විදිහ දැනගෙන හිටියේ නෑ බන්.:no: කරුමේ... එතකොට ඔය වෙබ් කාර්ඩ් මගුල අරන්ගෙන කිසි සේද්දක් කරගන්න බැරිව හිටියේ මෙලෝ දෙයක් දන්නේ නෑ නේ :oo:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මමත් 2009 දී ගන්න බැලුවා බන්.එතකොට ගන්න විදිහ දැනගෙන හිටියේ නෑ බන්.:no: කරුමේ... එතකොට ඔය වෙබ් කාර්ඩ් මගුල අරන්ගෙන කිසි සේද්දක් කරගන්න බැරිව හිටියේ මෙලෝ දෙයක් දන්නේ නෑ නේ :oo:
    මමත් ගේමක් දීල තමයි පොරක් හොයා ගත්තෙ. IRC එකේ BTC චැට් එකෙන් තමයි පොර සෙට් වුනේ. පොර Romanian developer කෙනෙක්. පොරත් එක එකාගෙන් අරගෙන තමයි මට සෙල් කරේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් ගේමක් දීල තමයි පොරක් හොයා ගත්තෙ. IRC එකේ BTC චැට් එකෙන් තමයි පොර සෙට් වුනේ. පොර Romanian developer කෙනෙක්. පොරත් එක එකාගෙන් අරගෙන තමයි මට සෙල් කරේ.

    කොහොම හරි බන් මම 2013දි ගත්ත BTC 2ක් වෝල්ට් එකත් එක්ක හැක් උනා බන්.:( මතක් වෙද්දී දුකයි ඉතින්. පුල් අවුල්. එතකොට ඩොලර් 600ක් වගේ. දැන් අමතක කරලා දාල ඉන්නවා බන්.මතක් වෙද්දී පපුව පැලෙන්න වගේ.