ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චාර්ට් බලලා හරිය්ටම කියන්න බෑ තමයි බන්. ඒත් ගොඩක් දුරට සාර්ථකයි. මම 8000 ට යනවා කිව්වෙ 6977 ට ඩ්‍රොප් උන වෙලේ. කෝ ඊට වඩා බැස්සද ? පැය 24 න් 8000 ආවේ නෑ මම හිතපු විදියට. හේතුව ෆොර්ක් එකෙන් ෆ්‍රී කොයින් ගන්න හිතන් හිටපු ට්‍රේඩර්ස් ල ඔක්කොම සෙල් කලා. ෆෝර්ක් එක කැන්සල් නිසා ස්ථාවර බව දැකපු ඉන්වෙස්ටර්ස්ලා බයි කලා. නමුත් ට්‍රේඩර්ස් ලා ආයේ බයි කලේ සපොර්ට් ලෙවල් එක ස්ථාවර වෙනකන් බලලා.

    මගෙ කීම අහල කවුරුත් කොයින් ගන්න එපා.

    මම 8000 යනවා කිව්වට සෙල් එකක් එනවා දැක්කොත් සෙල් කරනවා යටින් ආපහු බයි කරන්න. මම කරන හැම මගුලම මම පෝස්ට් දාන්නෙ නෑ.
    8000 යනවා 6600 ට බහින්න කලින්.

    :cool:

    BTC will hit 6600 tomorrow or in 2 days. Buy there. See the trend and Sell around 6900 before dump to 6000

    Sell your BTC before too late. If it breaks 6880 level will go more down to 6600 or 6000 level. I think 6000 is possible. If it breaks 7200 level 8000 will reach

    Watch & learn buddies :D

    We will see. Most probably 24 hrs from now on.

    8000 here we come

    :lol::lol: :rofl::rofl:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    චාර්ට් බලලා හරිය්ටම කියන්න බෑ තමයි බන්. ඒත් ගොඩක් දුරට සාර්ථකයි. මම 8000 ට යනවා කිව්වෙ 6977 ට ඩ්‍රොප් උන වෙලේ. කෝ ඊට වඩා බැස්සද ? පැය 24 න් 8000 ආවේ නෑ මම හිතපු විදියට. හේතුව ෆොර්ක් එකෙන් ෆ්‍රී කොයින් ගන්න හිතන් හිටපු ට්‍රේඩර්ස් ල ඔක්කොම සෙල් කලා. ෆෝර්ක් එක කැන්සල් නිසා ස්ථාවර බව දැකපු ඉන්වෙස්ටර්ස්ලා බයි කලා. නමුත් ට්‍රේඩර්ස් ලා ආයේ බයි කලේ සපොර්ට් ලෙවල් එක ස්ථාවර වෙනකන් බලලා.

    මගෙ කීම අහල කවුරුත් කොයින් ගන්න එපා.

    මම 8000 යනවා කිව්වට සෙල් එකක් එනවා දැක්කොත් සෙල් කරනවා යටින් ආපහු බයි කරන්න. මම කරන හැම මගුලම මම පෝස්ට් දාන්නෙ නෑ.
    8000 යනවා 6600 ට බහින්න කලින්.

    :cool:

    :yes::yes::yes: ++
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    cex.io එකෙන් කාර්ඩ් එකට සල්ලි withdraw කරපු අය? (දැනට දන්නා තරමින් කරලා තියෙන්නේ lasankandy,Ship Captain විතරයි) උබට අනුව නම් cex.io eken withdraw කරන්නේ ගොන්නුනේ :lol::lol:

    NEO වලින් GAS free එන විදිය?Bitrex එකෙන් free GAS දෙන්නේ නැහැ,Binance or NEO wallet එකේ තිබ්බොත් free GAS ලැබෙනවා කියලා? :rofl:

    ඇවිල්ලා මාස 2 උනාට ඔය සේරම ටෙස්ට් කරලා කියලා ඇති :D PM එකේ කියලා ඇති,මට Video එකේ තියෙන එක හරියට සුවර් නැහැ..එකයි screenshot එකකින් ඇහුවේ කියලා :baffled:

    මොකද win or lost,හැමදේම කරලා බලලා හරියටම confirm කර ගන්න පුරුද්දක් මට තියෙනවා :dull: එකයි හරියට දන්නවා කියාපු එකාගෙන stop loss screenshot එකක් ගැන ඇහුවේ :)

    CEX withdraw mamath kala machan

    Menna buy sell karapuwa tikak chart balala

    BzfXCs.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    BTC චාර්ට් එක දිහා බලලා තව coin එකක් ගන්න,නොගන්න විදිය
    (ගොඩක් Altcoin real usage එකක් නැහැ..actual development එකක් නැහැ..ඒ නිසා BTC chart එක බලලා තීරණය කරන්න පුළුවන් altcoin එකට වෙන්නේ මොකද්ද කියලා

    මේ කියන කතාව ඇත්තද?ඇත්ත නම් මොනවාද එහෙම වෙන coin,top 20 තියෙන :)

    වටේ යන්නේ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි :lol::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    CEX withdraw mamath kala machan
    ඉතින් Crazyeranga අනුව cex.io එකෙන් withdraw කරන්නේ ගොන්නුනේ..දැන් උබත් උට අනුව ගොනෙක් :baffled::(

    Menna buy sell karapuwa tikak chart balala

    BzfXCs.jpg

    හිතුව වගේම උබ BTC price කියන්නේ cex.io එකෙන් නේද :shocked::shocked:

    උන්ගේ real BTC price එකට 10% add කරලා ගණන් යන්නේ..ඒ නිසා උන්ගේ price අනිත් උන්ට ඇදලා නැහැ :no::dull: අනිත් exchange වල BTC අඩු වෙන රේට් එකට උන් අඩු කරන්නෙත් නැහැ..එත් වැඩි වෙන වෙලාවට නම් අනිත් exchange වලට වඩා වී වේගෙකින් වැඩි කරනවා :rofl::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    What did i tell u abt BCH. It’s mooning. I had faith in the real BTC, aka BCH :P

    මේකේ BCH නැති වෙනවා BTG අවාම එකා නිසා මට කෙල උනේ..මාත් හිතුවා උන් මේකේ ගොඩක් කරපු අය නිසා කියපු දේ ඇති කියලා.. :growl::growl: පස්සේ තමා වැඩේ මීටර් උනේ :) එතකොට too late

    BCH 310$ ගනිපු දෙකක් විකුන්නා උගේ පොස්ට් එක දැකලා :sorry::(

    කෝ බන් අර උබේ රෙෆ් කපාපු එකා BCH නිසා උබ කෙලව ගන්නවා කියපු..දැන් ළිං පතුලේ ඉදන් බලන් ඇති :lol::lol:
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    Mama nm machan tika tika BCH wadi karagatta. BTG kiyanne kisima therumak nathi fork ekak. BCH will be the king soon. :yes: :yes:

    Unwa anukampa list ekata damu bn. :lol:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    Onna ithin meketh waliyakne. Yako wali daganne nathuwa updates dapanko.

    Personally man charts balanne na. Man crypto karanne 2013 indala. Market news walata thamai man godak weleta trade karanne. Speculation newei arbitrage thamai godak weleta profit ganna use kare. Dan habai automatic bots ekka arbitrage karanna amarui. Man awurudu 2 kalin wade nawaththala 2btc wage wikinuwa $1200 wage. Aparade. BTC nagginna gaththama wadeta ayeth bassa.

    Chart balala nogena market news balala ganna eka thamai hoda mata therena widiyata. Habai fake news walin thorala berala ganna one. :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Onna ithin meketh waliyakne. Yako wali daganne nathuwa updates dapanko.

    Personally man charts balanne na. Man crypto karanne 2013 indala. Market news walata thamai man godak weleta trade karanne. Speculation newei arbitrage thamai godak weleta profit ganna use kare. Dan habai automatic bots ekka arbitrage karanna amarui. Man awurudu 2 kalin wade nawaththala 2btc wage wikinuwa $1200 wage. Aparade. BTC nagginna gaththama wadeta ayeth bassa.

    අපි update දාලා මොකක් හරි කිව්වම..කුණු හරුප කියලා Noob කියලා රෙෆ් කපනවනේ බන් :no::dull:

    අපි මොනවා හරි කිව්වම චාර්ට් බලලා උන්ට රිදෙනවනේ...එකයි අවුල :baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඉතින් Crazyeranga අනුව cex.io එකෙන් withdraw කරන්නේ ගොන්නුනේ..දැන් උබත් උට අනුව ගොනෙක් :baffled::(

    :sorry::sorry:

    හිතුව වගේම උබ BTC price කියන්නේ cex.io එකෙන් නේද

    Nope. Mama break points kiwwe Bitfinex eke rate walata.

    උන්ගේ real BTC price එකට 10% add කරලා ගණන් යන්නේ..ඒ නිසා උන්ගේ price අනිත් උන්ට ඇදලා නැහැ අනිත් exchange වල BTC අඩු වෙන රේට් එකට උන් අඩු කරන්නෙත් නැහැ..එත් වැඩි වෙන වෙලාවට නම් අනිත් exchange වලට වඩා වී වේගෙකින් වැඩි කරනවා

    :yes::yes:

    Loss eka adu kara ganna lesima exchange eka :cool::cool:
     
    • Like
    Reactions: Die-hard

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Looks like BCH now at it's peek. Time to take profit for BCH traders . BTW if it goes beyond 750 , 1000 is possible

    Charts balala kiwwe. Mama BCH trade karan nae
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මේ කියන කතාව ඇත්තද?ඇත්ත නම් මොනවාද එහෙම වෙන coin,top 20 තියෙන :)

    වටේ යන්නේ නැතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි :lol::rofl:

    ETH BTC nagiddi naginawa 60% , DASH BTC nagiddi bahinawa 90% , IOTA BTC nagididi naginawa 70%

    LTC BTC nagiddi naginawa late wela 100 %
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ETH BTC nagiddi naginawa 60% , DASH BTC nagiddi bahinawa 90% , IOTA BTC nagididi naginawa 70%

    LTC BTC nagiddi naginawa late wela 100 %

    ඔව් :yes::yes:

    Crazyeranga said:
    noob nam noob vidiyata idapan bro uba kiyana dewal ahanan onith na. sadde nathuwa idapan ube gon kama penawa. btc ekakwath nathuwa athine tama lol

    ඉතින් දැන් ඕක උදේ කියලනේ Noob financial advice දෙනවා කියලා අහ ගත්තේ :lol::lol:

    ඔය ලිස්ට් එකේ නැති,මුල් 20 තියෙන තව දෙකක් තියෙනවා,BTC chart එක අනුව දුවන..දෙකටම විනාඩි 10-15ක් ඇතුලට BTC එකේ වෙන දේ වදිනවා :)
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔව් :yes::yes:

    ඉතින් දැන් ඕක උදේ කියලනේ Noob financial advice දෙනවා කියලා අහ ගත්තේ :lol::lol:

    ඔය ලිස්ට් එකේ නැති,මුල් 20 තියෙන තව දෙකක් තියෙනවා,BTC chart එක අනුව දුවන..දෙකටම විනාඩි 10-15ක් ඇතුලට BTC එකේ වෙන දේ වදිනවා :)

    Advice newe. Dakina de kiyapan. Sell karana eka Buy karana eka karana ekakge wedak. Don't invest money you can't afford to loss