cex.io එකෙන් කාර්ඩ් එකට සල්ලි withdraw කරපු අය? (දැනට දන්නා තරමින් කරලා තියෙන්නේ lasankandy,Ship Captain විතරයි) උබට අනුව නම් cex.io eken withdraw කරන්නේ ගොන්නුනේ

NEO වලින් GAS free එන විදිය?Bitrex එකෙන් free GAS දෙන්නේ නැහැ,Binance or NEO wallet එකේ තිබ්බොත් free GAS ලැබෙනවා කියලා?
ඇවිල්ලා මාස 2 උනාට ඔය සේරම ටෙස්ට් කරලා කියලා ඇති

PM එකේ කියලා ඇති,මට Video එකේ තියෙන එක හරියට සුවර් නැහැ..එකයි screenshot එකකින් ඇහුවේ කියලා
මොකද win or lost,හැමදේම කරලා බලලා හරියටම confirm කර ගන්න පුරුද්දක් මට තියෙනවා

එකයි හරියට දන්නවා කියාපු එකාගෙන stop loss screenshot එකක් ගැන ඇහුවේ