HODL.. Mamath ohoma wela hariyata masekata wada balan hitiya.. Ekenma thamai goda giyeth..![]()
ඒත් බං ආපහු BCH $4000 පන්නල නගින්න ඕන loss එක කවර් කරගන්න නම්

HODL.. Mamath ohoma wela hariyata masekata wada balan hitiya.. Ekenma thamai goda giyeth..![]()

DMM launch eka thama. ETF enneth nae ne.
BCH nam positive. BTC neutral
BCH hinda matath okama wuna banමට මාර සීන් එකක් උනේ.. දෙසැම්බර් වල උන එකක්.
මම binance එකෙන් IOTA ගත්තා 0.02596950 BTC විතර දීලා. ඒ කියන්නේ ඒ දවස් වල $400 වගේ වටිනවා BTC peak එකේ තිබ්බ කාලේ. ඕක අරන් සතියක් දෙකක් යද්දී ඩොලර් value එකෙන් $440 වගේ වෙනකන් නැග්ගා. ඒ එක්කම BCH (Bitcoin Cash) නගින්න පටන් අරන් තිබ්බා Coinbase එකට අලුතින් එකතු කරපු නිසා. මං ඉතින් ටිකක් චාට් එක දිහා බලන් හිටියා විනාඩි 10ක් ගියේ නෑ $3,700 ට වගේ තිබ්බ BCH $4000ත් පන්නල නැග්ගා. මං ඉතින් හිතුවා BCH අරන් විනාඩි 5ක් 10ක් තියන් ඉඳලා විකුණන්න. එහෙම හිතලා IOTA ටික සෙල් කරලා BCH ගත්තා විතරයි සිංහලු මතක තප්පර 20ක ගියේ නෑ BCH $2,700 ට බැස්සා
දැන් වැලේ වැල් නෑ ඉතින් කවද හරි ආයේ නැගී කියලා හිතන් හෝල්ඩ් කරන් ඉන්නවා.
ඩොලර් වලින් නම් $440 දීලා ගත්තු BCH වල දැන් වටිනාකම $268 වගේ
BTC වලින් 0.025970 BTC දීලා අරන් දැන් තියෙන්නේ 0.01904517 BTC
මං දැන් කල්පනා කරේ ළඟ ළඟ වැඩි වෙන coin ටිකක් trade කරලා පාඩුව හරිගස්සගන්න. මට මේකට කරන්න විසඳුමක් දියල්ලකෝ BCH නම් නගින පාටක් පේන්නෙම නෑ. ඒක නිසා තවත් හෝල්ඩ් කරන් බලන් ඉන්න එක තේරුමක් නෑ වගේ... Any ideas?![]()

machan ube Medibloc post ekanam mama sirawata dakke nae. uba ripple gana kiwwae ubata labayake ganda nemei kiyala, samaharakata therene nae. uba kiyanawa wage api okkoma ekath wela goda daganne eka gana balanda one. nikan boruwata are ganda giyoth apatamai arenne kiyala therun ganda one. ubata crypto gana thiyana knowledge eka me forum eke godake eunta help wenawa. eka mama sirawatama appreciate karanawa machan. please keep up your good work.GOod afternoon to Typical LankansI hate to reply to these comments . Which only about bashing ,i stated ripple even before it reached usd .80 cause i bought it at .45 . i sold it after the massive run and i stated here that giving my reason behind my decision
how to recognize when to sell. i moved into other coins and i have returned my original involvement to my cc
you guys still wondering about a coin neither you or me hold. but yesterday i mentioned you guys to ask about Medibloc (MED) when it was .20 none of you even care to post an opinion or go through their project
now dont blame me when that coin comes down cause i very well know its going to come down after it goes up medibloc MED . i could post exchanges here if you want i dont want to get bashing
![]()
IF you had taken 10 minutes out of watching ripple to analyse medibloc we might have been laughing togetherwhat to do i have born with typical lankans
but i love you all from bottom of my heart
I love typical sinhaleseyet i like if you all can become great
ppl then JVP won't exsistscause we can't eliminate that stupied anura kumara n core of idiots till typical hated lankans live on this
beautiful soil. I put jvp thing to state about typical ordinary useless lankans .if you gets angry about it it only shows I AM RIGHT#MSLGA

මට මාර සීන් එකක් උනේ.. දෙසැම්බර් වල උන එකක්.
මම binance එකෙන් IOTA ගත්තා 0.02596950 BTC විතර දීලා. ඒ කියන්නේ ඒ දවස් වල $400 වගේ වටිනවා BTC peak එකේ තිබ්බ කාලේ. ඕක අරන් සතියක් දෙකක් යද්දී ඩොලර් value එකෙන් $440 වගේ වෙනකන් නැග්ගා. ඒ එක්කම BCH (Bitcoin Cash) නගින්න පටන් අරන් තිබ්බා Coinbase එකට අලුතින් එකතු කරපු නිසා. මං ඉතින් ටිකක් චාට් එක දිහා බලන් හිටියා විනාඩි 10ක් ගියේ නෑ $3,700 ට වගේ තිබ්බ BCH $4000ත් පන්නල නැග්ගා. මං ඉතින් හිතුවා BCH අරන් විනාඩි 5ක් 10ක් තියන් ඉඳලා විකුණන්න. එහෙම හිතලා IOTA ටික සෙල් කරලා BCH ගත්තා විතරයි සිංහලු මතක තප්පර 20ක ගියේ නෑ BCH $2,700 ට බැස්සා
දැන් වැලේ වැල් නෑ ඉතින් කවද හරි ආයේ නැගී කියලා හිතන් හෝල්ඩ් කරන් ඉන්නවා.
ඩොලර් වලින් නම් $440 දීලා ගත්තු BCH වල දැන් වටිනාකම $268 වගේ
BTC වලින් 0.025970 BTC දීලා අරන් දැන් තියෙන්නේ 0.01904517 BTC
මං දැන් කල්පනා කරේ ළඟ ළඟ වැඩි වෙන coin ටිකක් trade කරලා පාඩුව හරිගස්සගන්න. මට මේකට කරන්න විසඳුමක් දියල්ලකෝ BCH නම් නගින පාටක් පේන්නෙම නෑ. ඒක නිසා තවත් හෝල්ඩ් කරන් බලන් ඉන්න එක තේරුමක් නෑ වගේ... Any ideas?![]()

දැන් ඕක දිහා බලන්නේ නතුව HODL..උබ ලොස්ට් කවර කර ගන්න මානසික තත්වෙන් වෙන ඒවාට ගියොත් ඔය ටිකක් ලොස්ට් 

මට මතකයි හෙන සද්ද දාලා හිටියා ITOA අරන්..ඕක තමා වෙන්නේ pump and dump පස්සේ යන ගොඩක් උන්ට..අන්තිමට දවස දවස විදවන්න හොද trap එකක් වදිනවා
උබ ඕක SOLD කරලා Next day ඕක යනවා 4200$දැන් ඕක දිහා බලන්නේ නතුව HODL..උබ ලොස්ට් කවර කර ගන්න මානසික තත්වෙන් වෙන ඒවාට ගියොත් ඔය ටිකක් ලොස්ට්
මේකේ උන්ට ITOA 5$ සෙල් කරන්න කියලා කට කඩෙන කම් කිව්වා..අන්තිම meme හදලත් දැම්මා..කොහෙද එක එකාගේ පච අහලා සමහරක් HODL කරානේ..අදටත් IOTA 5$ ආවේ නැහැ..කට්ටිය 35$ වෙනකන් හිටියනේ ITOA
XRP සෙල් කරන වෙලාව GTRZ,මායි,සුපුන් නොකිය කිව්වා..කොහෙද කට්ටිය XRP 20$ යනකන් හිටියනේ![]()

RIP රිපල්
හයියෝ $2.80 ට අරන් තවම අල්ලාගෙන ඉන්නේ මම විතරයිද කොහෙද ?![]()
1.3 aran alllaan innawa tama maath

RIP රිපල්
හයියෝ $2.80 ට අරන් තවම අල්ලාගෙන ඉන්නේ මම විතරයිද කොහෙද ?![]()
1.3 aran alllaan innawa tama maath

$1.40 වැඩ නම් අඩු වෙන්නේ නැහැ බන් ..ETH ටිකක් අරගෙන 1.40 උනහම අපහු බයි කරනවද කියලා මේ හිත හිත ඉන්නේ![]()
Gasa Ayya passe kadiya duwanawa wage gaththane
Hoyanne balanne nethuwa

XRP is a trap kiyala kata kadenakan methana post damma kattiyagen banum ahagenama. Dan itin widawanna thmai thiyenne tawa kalayak yanakn.![]()

(මොනවද මන්ද බන් 

)මේක මහා අප[අපල කාලයක් බ්රෝ ...
මේ යක්කුන්ගේ බ්ලොක් චෙන් එක සේට්රලයිස් ද මොකද මගුලක් ලු නේද . මුලික සංකල්පය බ්රේක් කරලලු(මොනවද මන්ද බන්
)
ට්රෝන් ටිකක් රන් දාන්නද කියලා බැලුවේ