ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මෙන්න තව Air Drop එකක්.ගිහිල්ල අරගන්න හෑබෑයි1කොයින් එක්යි හම්බවෙන්නේ .පස්සේ හොද ගානකට යයි කියලා හිතෙනවා.
    logo.svg

    https://goo.gl/KyxBYW
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මට මාර සීන් එකක් උනේ.. දෙසැම්බර් වල උන එකක්.

    මම binance එකෙන් IOTA ගත්තා 0.02596950 BTC විතර දීලා. ඒ කියන්නේ ඒ දවස් වල $400 වගේ වටිනවා BTC peak එකේ තිබ්බ කාලේ. ඕක අරන් සතියක් දෙකක් යද්දී ඩොලර් value එකෙන් $440 වගේ වෙනකන් නැග්ගා. ඒ එක්කම BCH (Bitcoin Cash) නගින්න පටන් අරන් තිබ්බා Coinbase එකට අලුතින් එකතු කරපු නිසා. මං ඉතින් ටිකක් චාට් එක දිහා බලන් හිටියා විනාඩි 10ක් ගියේ නෑ $3,700 ට වගේ තිබ්බ BCH $4000ත් පන්නල නැග්ගා. මං ඉතින් හිතුවා BCH අරන් විනාඩි 5ක් 10ක් තියන් ඉඳලා විකුණන්න. එහෙම හිතලා IOTA ටික සෙල් කරලා BCH ගත්තා විතරයි සිංහලු මතක තප්පර 20ක ගියේ නෑ BCH $2,700 ට බැස්සා :baffled:

    දැන් වැලේ වැල් නෑ ඉතින් කවද හරි ආයේ නැගී කියලා හිතන් හෝල්ඩ් කරන් ඉන්නවා.
    ඩොලර් වලින් නම් $440 දීලා ගත්තු BCH වල දැන් වටිනාකම $268 වගේ :sorry:
    BTC වලින් 0.025970 BTC දීලා අරන් දැන් තියෙන්නේ 0.01904517 BTC :(

    මං දැන් කල්පනා කරේ ළඟ ළඟ වැඩි වෙන coin ටිකක් trade කරලා පාඩුව හරිගස්සගන්න. මට මේකට කරන්න විසඳුමක් දියල්ලකෝ BCH නම් නගින පාටක් පේන්නෙම නෑ. ඒක නිසා තවත් හෝල්ඩ් කරන් බලන් ඉන්න එක තේරුමක් නෑ වගේ... Any ideas? :confused::confused:
    BCH hinda matath okama wuna ban :(
    maath hithuwa nagga nagillata nagiy kiyala ambaanak. 3800di gaththa $200ka :rofl:
    hikuna kiyahanko ithin.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    i personal like if china ban's mining it would be a disasters at first but it will kill the mining centralization. and it will kill many fake coins. im sure bitcoin will find a way around and it will survive
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    GOod afternoon to Typical Lankans:D:yes::yes::D I hate to reply to these comments . Which only about bashing ,i stated ripple even before it reached usd .80 cause i bought it at .45 . i sold it after the massive run and i stated here that giving my reason behind my decision:D:yes::yes::D how to recognize when to sell. i moved into other coins and i have returned my original involvement to my cc :D:yes::yes::D:D you guys still wondering about a coin neither you or me hold. but yesterday i mentioned you guys to ask about Medibloc (MED) when it was .20 none of you even care to post an opinion or go through their project:yes::yes: now dont blame me when that coin comes down cause i very well know its going to come down after it goes up medibloc MED . i could post exchanges here if you want i dont want to get bashing:D:yes::yes::D

    IF you had taken 10 minutes out of watching ripple to analyse medibloc we might have been laughing together:D:yes::yes::D what to do i have born with typical lankans:D:yes::D but i love you all from bottom of my heart:D:D:yes::yes:;);):D:D

    I love typical sinhalese :D:yes::yes::D yet i like if you all can become great
    ppl then JVP won't exsists:D:yes::yes::D cause we can't eliminate that stupied anura kumara n core of idiots till typical hated lankans live on this
    beautiful soil. I put jvp thing to state about typical ordinary useless lankans .if you gets angry about it it only shows I AM RIGHT:D:yes::yes::D #MSLGA
    machan ube Medibloc post ekanam mama sirawata dakke nae. uba ripple gana kiwwae ubata labayake ganda nemei kiyala, samaharakata therene nae. uba kiyanawa wage api okkoma ekath wela goda daganne eka gana balanda one. nikan boruwata are ganda giyoth apatamai arenne kiyala therun ganda one. ubata crypto gana thiyana knowledge eka me forum eke godake eunta help wenawa. eka mama sirawatama appreciate karanawa machan. please keep up your good work.
    okkoa ekathwela godadaganda balamu machanla. api goda dagathoth apatath hodai. ratatath hodai. ......:love::D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට මාර සීන් එකක් උනේ.. දෙසැම්බර් වල උන එකක්.

    මම binance එකෙන් IOTA ගත්තා 0.02596950 BTC විතර දීලා. ඒ කියන්නේ ඒ දවස් වල $400 වගේ වටිනවා BTC peak එකේ තිබ්බ කාලේ. ඕක අරන් සතියක් දෙකක් යද්දී ඩොලර් value එකෙන් $440 වගේ වෙනකන් නැග්ගා. ඒ එක්කම BCH (Bitcoin Cash) නගින්න පටන් අරන් තිබ්බා Coinbase එකට අලුතින් එකතු කරපු නිසා. මං ඉතින් ටිකක් චාට් එක දිහා බලන් හිටියා විනාඩි 10ක් ගියේ නෑ $3,700 ට වගේ තිබ්බ BCH $4000ත් පන්නල නැග්ගා. මං ඉතින් හිතුවා BCH අරන් විනාඩි 5ක් 10ක් තියන් ඉඳලා විකුණන්න. එහෙම හිතලා IOTA ටික සෙල් කරලා BCH ගත්තා විතරයි සිංහලු මතක තප්පර 20ක ගියේ නෑ BCH $2,700 ට බැස්සා :baffled:

    දැන් වැලේ වැල් නෑ ඉතින් කවද හරි ආයේ නැගී කියලා හිතන් හෝල්ඩ් කරන් ඉන්නවා.
    ඩොලර් වලින් නම් $440 දීලා ගත්තු BCH වල දැන් වටිනාකම $268 වගේ :sorry:
    BTC වලින් 0.025970 BTC දීලා අරන් දැන් තියෙන්නේ 0.01904517 BTC :(

    මං දැන් කල්පනා කරේ ළඟ ළඟ වැඩි වෙන coin ටිකක් trade කරලා පාඩුව හරිගස්සගන්න. මට මේකට කරන්න විසඳුමක් දියල්ලකෝ BCH නම් නගින පාටක් පේන්නෙම නෑ. ඒක නිසා තවත් හෝල්ඩ් කරන් බලන් ඉන්න එක තේරුමක් නෑ වගේ... Any ideas? :confused::confused:

    මට මතකයි හෙන සද්ද දාලා හිටියා ITOA අරන්..ඕක තමා වෙන්නේ pump and dump පස්සේ යන ගොඩක් උන්ට..අන්තිමට දවස දවස විදවන්න හොද trap එකක් වදිනවා :rofl::rofl:

    උබ ඕක SOLD කරලා Next day ඕක යනවා 4200$ :P:P දැන් ඕක දිහා බලන්නේ නතුව HODL..උබ ලොස්ට් කවර කර ගන්න මානසික තත්වෙන් වෙන ඒවාට ගියොත් ඔය ටිකක් ලොස්ට් :lol::lol:

    මේකේ උන්ට ITOA 5$ සෙල් කරන්න කියලා කට කඩෙන කම් කිව්වා..අන්තිම meme හදලත් දැම්මා..කොහෙද එක එකාගේ පච අහලා සමහරක් HODL කරානේ..අදටත් IOTA 5$ ආවේ නැහැ..කට්ටිය 35$ වෙනකන් හිටියනේ ITOA :rofl::rofl:

    XRP සෙල් කරන වෙලාව GTRZ,මායි,සුපුන් නොකිය කිව්වා..කොහෙද කට්ටිය XRP 20$ යනකන් හිටියනේ :lol::lol:
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    මාත් IOTA ගත්තේ $3.46 වගේ සෙල් කලේ $5 දී. ඊටපස්සේ තමා BCH ගත්තේ ඒ සල්ලි වලින්.

    මං XRP අරන් වැඩි උන ගමන් සෙල් කරලා ලාභයක් ගත්තා එකෙන් නම් :D

    මං BTC HODL කළා 2016 ඉඳන්.. දැන් මට ඕන pump & dump වලින් quick money ටිකක් හොයාගන්න බං. හැම එකම HODL කර කර ඉන්න බෑ අතට ගානක් එන විදියක් හදාගන්න ඕන.. දැනටත් Coinbase එකේ $1300 විතර BTC තියෙනවා. ඒ ටික HODL.
    Bittrex එකේ $200 විතර සහ Binance එකේ අර කෙල වෙලා ඉතුරු උන $260 තියෙන්නේ :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    RIP රිපල්

    හයියෝ $2.80 ට අරන් තවම අල්ලාගෙන ඉන්නේ මම විතරයිද කොහෙද ?:sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1.3 aran alllaan innawa tama maath

    $1.40 වැඩ නම් අඩු වෙන්නේ නැහැ බන් ..ETH ටිකක් අරගෙන 1.40 උනහම අපහු බයි කරනවද කියලා මේ හිත හිත ඉන්නේ :confused::confused::confused:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    $1.40 වැඩ නම් අඩු වෙන්නේ නැහැ බන් ..ETH ටිකක් අරගෙන 1.40 උනහම අපහු බයි කරනවද කියලා මේ හිත හිත ඉන්නේ :confused::confused::confused:

    Gasa Ayya passe kadiya duwanawa wage gaththane

    Hoyanne balanne nethuwa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa Ayya passe kadiya duwanawa wage gaththane

    Hoyanne balanne nethuwa

    :sorry::sorry::sorry::sorry::sorry:

    එකනේ බ්‍රෝ ....ක්රිප්ටෝ කරන්සි ගැන දැන් තමා ටික ටික ඉගෙන ගන්නේ... $300 ක ගත්තේ හොද වෙලාවට කොයින් බේස් එකේ සතියකට $300යි ඩිපොසිට් කරන්න දුන්නේ නැත්තම් දැන් හමිනිලා :eek::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    XRP is a trap kiyala kata kadenakan methana post damma kattiyagen banum ahagenama. Dan itin widawanna thmai thiyenne tawa kalayak yanakn. :sorry:

    මේක මහා අප[අපල කාලයක් බ්‍රෝ ...

    මේ යක්කුන්ගේ බ්ලොක් චෙන් එක සේට්‍රලයිස් ද මොකද මගුලක් ලු නේද . මුලික සංකල්පය බ්‍රේක් කරලලු :eek::eek::eek::eek: (මොනවද මන්ද බන් :P:P:P)

    ට්‍රෝන් ටිකක් රන් දාන්නද කියලා බැලුවේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේක මහා අප[අපල කාලයක් බ්‍රෝ ...

    මේ යක්කුන්ගේ බ්ලොක් චෙන් එක සේට්‍රලයිස් ද මොකද මගුලක් ලු නේද . මුලික සංකල්පය බ්‍රේක් කරලලු :eek::eek::eek::eek: (මොනවද මන්ද බන් :P:P:P)

    ට්‍රෝන් ටිකක් රන් දාන්නද කියලා බැලුවේ

    BUDU ammoo TRON ?