ZCL walata mokada ban une ?BTCP folk eka nisa da?
aith up wenne nathi weida ..
![]()
. ZCL තිබුන කට්ටියට අලුත් BTCP ඒ වෙනුවට ලැබෙනවා ... ZCL එක ආපහු පාවිච්චි කරන්නේ නැහැ
ZCL walata mokada ban une ?BTCP folk eka nisa da?
aith up wenne nathi weida ..
![]()
Bitcoin eka hena gahuwa wage adu wenawa ne

![]()
Bitcoin Famous drop date දෙකක් March 7/8 තව අඩු උනත් පුදුම වෙන්න දෙයක් නැහැ.. march මාසෙම BTC drop වෙන මාසයක් පසුගිය කාල වල නම්
![]()
Still BTC follow same bubble scenario![]()
oke mona area ekeda dan bitcoin price eka samapaha wenne?

එක මන් ඇදපු එකක් march 06 අපි ඉන්න තැන පෙන්නන..ඕක දාලා දවස් දෙකක් යන්න කලින් BTC 3500$ අඩු උනා,ඔය චාර්ට් එකේ විදියටම

ICX =>0.00032 - 0.00020 range
PPT=>0.0018363 - 0.0015
REQ=>0.00002538 - 0.000019
LEND=>0.00000784 - 0.00000500 range
OMG =>0.001544 - 0.00150 range
ADA=>0.00002562 - 0.00001600
BNB=>0.0008979 - 0.00060
POWR=>0.00005103 - 0.000027
NEBL=>0.0014504 - 0.00130
STRAT=>0.000721 - 0.00044
මුලින් තියෙන්නේ දැනට යන ගණන්..මේ වෙලාවේ අඩු වෙලා තියෙන්නේ හැම එකම හොදටම..දෙවනියට තියෙන්නේ ඔය සදහන් කරපු coin maximum drop වෙන්න පුළුවන් ගාන
මගේ අදහස නම් මේ වෙලාවේ ALT ගන්න එපා.. BTC 13000$ ගියත් ALT බහිනවා..BTC 8000$ වැටුනත් ALT බහිනවා..
DigixDAO ගන්න එපා..bubble එකක් පේනවා.
ඉස්සරහට ගන්න හොදම coin 03 මට අනුව ICX,PPT,REQ03නෙම චාර්ට් reset වෙනවා මේ මාසෙදි
ETH,XRP,NEO,ITOA chart අනුව නම් ඉදිරි කාලයේ බහිනවා
ETH=>300$-700$
NEO=>50-100$
XRP=>0.4$-0.7$
IOTA=>0.4$-0.8$

![]()
Bitcoin Famous drop date දෙකක් March 7/8 තව අඩු උනත් පුදුම වෙන්න දෙයක් නැහැ.. march මාසෙම BTC drop වෙන මාසයක් පසුගිය කාල වල නම් Godak Importanat chart ekak meka nam.thanx mcn.puluwannam ALt coin walatath menna me wage red/blue masen maseata pennana ekak diyan.rep dunna

උබට ඕන ALT coin එක කියපන්,ගේමක් නැහැ චාර්ට් එක බලලා කියන්න දැන්![]()
උබට ඕන ALT coin එක කියපන්,ගේමක් නැහැ චාර්ට් එක බලලා කියන්න දැන්![]()
na na ban mata ehema special kiyala ekak na.Altcoin up down season me wage pennana chart ekak (poduwe) ona![]()
na na ban mata ehema special kiyala ekak na.Altcoin up down season me wage pennana chart ekak (poduwe) ona![]()
එකත් ඔය වගේම තමා බන්..
සාමාන්යෙන් ALT up වෙන්නේ May to June, December to January (1-10)
එකත් ඔය වගේම තමා බන්..
සාමාන්යෙන් ALT up වෙන්නේ May to June, December to January (1-10)
Balan giyama awuruddata alts up wenne deparai![]()
Balan giyama awuruddata alts up wenne deparai![]()
ඔව්,අනිත් ඒවා news වලට පොඩි pump and dump
යන විදියට මාස ගානක bear market එකක් එවි වගේ..June වෙද්දී හරි යාවි![]()
Aye up wevida?උබට red කොටුව පෙනුනේ නැද්දඑක මන් ඇදපු එකක් march 06 අපි ඉන්න තැන පෙන්නන..ඕක දාලා දවස් දෙකක් යන්න කලින් BTC 3500$ අඩු උනා,ඔය චාර්ට් එකේ විදියටම
![]()
ඒ උනාට වැඩක් නැහැ බන්,මේකේ උන් ගෙදර අය මතක් කරලා රේෆ් කපනවා BTC බහිනවා කියනකොට..
මන් 8400$ ෆේක් pump එකක් යද්දීම කිව්වා,ඕක අයිමාත් එනවා කියලා..කි දෙනෙක් බැන්නද
BTC 4800$ එනවා කිව්වා එකට හිනා උනා,මගේ calculation වැරදි කියලා..calculation එක වැරදි නැහැ කියලා ලගදීම තේරේවි කට්ටියට..calculation හරි උනාට එන date එක කියන්න බැහැ..
මෙතන අවුල මොලේ ඇති උන් calculation කරලා දැම්මම,එක බලලා BTC market හදන උන් වෙන දෙයක් කරලා පෙන්නවා..කට්ටියට සේරම cal කරපු එකාට බැනලා pump එක පස්සේ යනවා...තව තව උඩ යාවි කියලා බලන් ඉන්ඳි අරුන් ලස්සනට dump කරනවා calculate කරපු තැනටම
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ BTC 2800$-4800$ දක්වා එන්න පුළුවන්,market හදන උන් ගේනවද නැද්ද කියලා දන්නේ උන්ම තමා
03-04-2018 at 05:43 PM පොස්ට් එක දැම්මේ..එදා කියපු දේ අද හරි ගිහින් නේද..කිව්වා විදියටම ETH,XRP,NEO,ITOA හැමින්නෙම බැහැලා නේද![]()
![]()
ඔව්,අනිත් ඒවා news වලට පොඩි pump and dump
යන විදියට මාස ගානක bear market එකක් එවි වගේ..June වෙද්දී හරි යාවි![]()
dan ganna hoda coins tikak kiyapanko![]()
උබට ඕන ALT coin එක කියපන්,ගේමක් නැහැ චාර්ට් එක බලලා කියන්න දැන්![]()
මට කියපන් තව මාස 3 කින් XRP/BTC/Power leger/Ethos වලට මොකද වෙන්නෙ කියල
math me davas wala hoyanava seen ekaAlt coin minig krnna baluwe! Solar pannel ekakin currant eka aran! Vade paduda labada ?

මට කියපන් තව මාස 3 කින් XRP/BTC/Power leger/Ethos වලට මොකද වෙන්නෙ කියල
Aye up wevida?

දැන් තියෙන තත්වේ අනුව 8000-6000$ බහින්න පුළුවන්.. 9800$ පැන්නොත් 11500$ යාවි..
dan ganna hoda coins tikak kiyapanko![]()
ICX =>0.00020
PPT=>0.0015
REQ=>0.000019
LEND=>0.00000500
OMG =>0.00140
ADA=>0.00001600
BNB=>0.00060
POWR=>0.000027
NEBL=>0.00120
STRAT=>0.00050
මේ range ආසන්නව ආවම ගන්න..
XLM pump වෙන්න පුළුවන් 0.00003800 BTC වෙනකන්..ගන්නවා නම් දැන් ගන්න..BTC down ගියොත් සොරි.com![]()