ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ZCL walata mokada ban une ? :no::no::no: BTCP folk eka nisa da?
    aith up wenne nathi weida ..:frown:

    UECy3ar.jpg

    . ZCL තිබුන කට්ටියට අලුත් BTCP ඒ වෙනුවට ලැබෙනවා ... ZCL එක ආපහු පාවිච්චි කරන්නේ නැහැ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Bitcoin eka hena gahuwa wage adu wenawa ne

    EIL5GVS.png

    Bitcoin Famous drop date දෙකක් March 7/8 තව අඩු උනත් පුදුම වෙන්න දෙයක් නැහැ.. march මාසෙම BTC drop වෙන මාසයක් පසුගිය කාල වල නම් :P

    YJ0Qp0n.jpg

    Still BTC follow same bubble scenario :shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: lankaq

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    EIL5GVS.png

    Bitcoin Famous drop date දෙකක් March 7/8 තව අඩු උනත් පුදුම වෙන්න දෙයක් නැහැ.. march මාසෙම BTC drop වෙන මාසයක් පසුගිය කාල වල නම් :P

    YJ0Qp0n.jpg

    Still BTC follow same bubble scenario :shocked::shocked:

    oke mona area ekeda dan bitcoin price eka samapaha wenne?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    oke mona area ekeda dan bitcoin price eka samapaha wenne?

    උබට red කොටුව පෙනුනේ නැද්ද :shocked::shocked: එක මන් ඇදපු එකක් march 06 අපි ඉන්න තැන පෙන්නන..ඕක දාලා දවස් දෙකක් යන්න කලින් BTC 3500$ අඩු උනා,ඔය චාර්ට් එකේ විදියටම :rofl: :rofl:

    ඒ උනාට වැඩක් නැහැ බන්,මේකේ උන් ගෙදර අය මතක් කරලා රේෆ් කපනවා BTC බහිනවා කියනකොට..

    මන් 8400$ ෆේක් pump එකක් යද්දීම කිව්වා,ඕක අයිමාත් එනවා කියලා..කි දෙනෙක් බැන්නද :(

    BTC 4800$ එනවා කිව්වා එකට හිනා උනා,මගේ calculation වැරදි කියලා..calculation එක වැරදි නැහැ කියලා ලගදීම තේරේවි කට්ටියට..calculation හරි උනාට එන date එක කියන්න බැහැ..

    මෙතන අවුල මොලේ ඇති උන් calculation කරලා දැම්මම,එක බලලා BTC market හදන උන් වෙන දෙයක් කරලා පෙන්නවා..කට්ටියට සේරම cal කරපු එකාට බැනලා pump එක පස්සේ යනවා...තව තව උඩ යාවි කියලා බලන් ඉන්ඳි අරුන් ලස්සනට dump කරනවා calculate කරපු තැනටම :baffled:

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ BTC 2800$-4800$ දක්වා එන්න පුළුවන්,market හදන උන් ගේනවද නැද්ද කියලා දන්නේ උන්ම තමා :lol::lol:

    ICX =>0.00032 - 0.00020 range
    PPT=>0.0018363 - 0.0015
    REQ=>0.00002538 - 0.000019
    LEND=>0.00000784 - 0.00000500 range
    OMG =>0.001544 - 0.00150 range
    ADA=>0.00002562 - 0.00001600
    BNB=>0.0008979 - 0.00060
    POWR=>0.00005103 - 0.000027
    NEBL=>0.0014504 - 0.00130
    STRAT=>0.000721 - 0.00044

    මුලින් තියෙන්නේ දැනට යන ගණන්..මේ වෙලාවේ අඩු වෙලා තියෙන්නේ හැම එකම හොදටම..දෙවනියට තියෙන්නේ ඔය සදහන් කරපු coin maximum drop වෙන්න පුළුවන් ගාන

    මගේ අදහස නම් මේ වෙලාවේ ALT ගන්න එපා.. BTC 13000$ ගියත් ALT බහිනවා..BTC 8000$ වැටුනත් ALT බහිනවා..

    DigixDAO ගන්න එපා..bubble එකක් පේනවා.

    ඉස්සරහට ගන්න හොදම coin 03 මට අනුව ICX,PPT,REQ :yes: 03නෙම චාර්ට් reset වෙනවා මේ මාසෙදි ;)

    ETH,XRP,NEO,ITOA chart අනුව නම් ඉදිරි කාලයේ බහිනවා

    ETH=>300$-700$
    NEO=>50-100$
    XRP=>0.4$-0.7$
    IOTA=>0.4$-0.8$

    03-04-2018 at 05:43 PM පොස්ට් එක දැම්මේ..එදා කියපු දේ අද හරි ගිහින් නේද..කිව්වා විදියටම ETH,XRP,NEO,ITOA හැමින්නෙම බැහැලා නේද :P :P
     
    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    EIL5GVS.png

    Bitcoin Famous drop date දෙකක් March 7/8 තව අඩු උනත් පුදුම වෙන්න දෙයක් නැහැ.. march මාසෙම BTC drop වෙන මාසයක් පසුගිය කාල වල නම් Godak Importanat chart ekak meka nam.thanx mcn.puluwannam ALt coin walatath menna me wage red/blue masen maseata pennana ekak diyan.:love: rep dunna:angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    EIL5GVS.png

    Bitcoin Famous drop date දෙකක් March 7/8 තව අඩු උනත් පුදුම වෙන්න දෙයක් නැහැ.. march මාසෙම BTC drop වෙන මාසයක් පසුගිය කාල වල නම් Godak Importanat chart ekak meka nam.thanx mcn.puluwannam ALt coin walatath menna me wage red/blue masen maseata pennana ekak diyan.:love: rep dunna:angry:

    උබට ඕන ALT coin එක කියපන්,ගේමක් නැහැ චාර්ට් එක බලලා කියන්න දැන් :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබට red කොටුව පෙනුනේ නැද්ද :shocked::shocked: එක මන් ඇදපු එකක් march 06 අපි ඉන්න තැන පෙන්නන..ඕක දාලා දවස් දෙකක් යන්න කලින් BTC 3500$ අඩු උනා,ඔය චාර්ට් එකේ විදියටම :rofl: :rofl:

    ඒ උනාට වැඩක් නැහැ බන්,මේකේ උන් ගෙදර අය මතක් කරලා රේෆ් කපනවා BTC බහිනවා කියනකොට..

    මන් 8400$ ෆේක් pump එකක් යද්දීම කිව්වා,ඕක අයිමාත් එනවා කියලා..කි දෙනෙක් බැන්නද :(

    BTC 4800$ එනවා කිව්වා එකට හිනා උනා,මගේ calculation වැරදි කියලා..calculation එක වැරදි නැහැ කියලා ලගදීම තේරේවි කට්ටියට..calculation හරි උනාට එන date එක කියන්න බැහැ..

    මෙතන අවුල මොලේ ඇති උන් calculation කරලා දැම්මම,එක බලලා BTC market හදන උන් වෙන දෙයක් කරලා පෙන්නවා..කට්ටියට සේරම cal කරපු එකාට බැනලා pump එක පස්සේ යනවා...තව තව උඩ යාවි කියලා බලන් ඉන්ඳි අරුන් ලස්සනට dump කරනවා calculate කරපු තැනටම :baffled:

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ BTC 2800$-4800$ දක්වා එන්න පුළුවන්,market හදන උන් ගේනවද නැද්ද කියලා දන්නේ උන්ම තමා :lol::lol:

    03-04-2018 at 05:43 PM පොස්ට් එක දැම්මේ..එදා කියපු දේ අද හරි ගිහින් නේද..කිව්වා විදියටම ETH,XRP,NEO,ITOA හැමින්නෙම බැහැලා නේද :P :P
    Aye up wevida?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට කියපන් තව මාස 3 කින් XRP/BTC/Power leger/Ethos වලට මොකද වෙන්නෙ කියල

    XRP news ආවේ නැත්නම් බහිනවා..
    POWER sat 27 වෙනකන් බහින්න පුළුවන් news ආවේ නැත්නම්
    ETHOS බහිනවා news ආවේ නැත්නම්

    03නෙම BTC chart බහින්න ඕන,circle reset වෙන්න

    Aye up wevida?

    BTC වලට මොනවා වේවිද කියලා වයිමා ආවත් කියන්න බැහැ... :lol::lol: දැන් තියෙන තත්වේ අනුව 8000-6000$ බහින්න පුළුවන්.. 9800$ පැන්නොත් 11500$ යාවි..

    https://www.tradingview.com/chart/B...ecision-week-end-of-march-beginning-of-april/

    ඔය chart එක බලපන්..ඔකේ line දෙක cross වෙන තැනදී වෙන දේ important..ඔතනින් පහලට වැටුනොත් 2500$-4800$ දක්වා එන්න පුළුවන්,එන්න දෙන එකක් නැහැ BTC mining cost පිය වෙන්න 4000$ වඩා වැඩි වෙන්න ඕන නිසා

    තාම ඉන්නේ Bear market එකේ :sorry:

    dan ganna hoda coins tikak kiyapanko ;)

    ICX =>0.00020
    PPT=>0.0015
    REQ=>0.000019
    LEND=>0.00000500
    OMG =>0.00140
    ADA=>0.00001600
    BNB=>0.00060
    POWR=>0.000027
    NEBL=>0.00120
    STRAT=>0.00050

    මේ range ආසන්නව ආවම ගන්න..

    XLM pump වෙන්න පුළුවන් 0.00003800 BTC වෙනකන්..ගන්නවා නම් දැන් ගන්න..BTC down ගියොත් සොරි.com :P

    Last edited:

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland

    මේ range ආසන්නව ආවම ගන්න..

    XLM pump වෙන්න පුළුවන් 0.00003800 BTC වෙනකන්..ගන්නවා නම් දැන් ගන්න..BTC down ගියොත් සොරි.com :P

    Ela thanks, Uba signals ganne kohenda? XLM pump wenne kawada wageda?
     
    Last edited: