දැන් මුළු ලෝකයම තේරුම් අරගෙන තියෙන්නෙ Crypto Currency තමයි අනාගතේ මිනිස්සුන්ට බාවිතා කරන්න වෙන්නෙ කියල.

මේකත් පොඩ්ඩක් කියවල බලන්න.
https://techcrunch.com/2018/08/31/thailand-blockchain/
අප්‍රමාදය උතුම්. නොපමාව Crypto Currency රැස්කරන්න.






වෙනස සැපද 


කෝ දැන් btc difficulty adjustment කරාද 

16$ වෙනකන් ETH වැටෙන එකක් නැහැ,ඊට කලින්ම 

BTC 16000$ දී 4800$ ඩ්‍රොප් වෙනවා කිව්වම මට බැනපු අයට කොහොමද දැන්වෙනස සැපද
ඔන්න මන් කිව්ව අනිත් දේත් වෙන්න අරන්..BTC mining profitable නැති නිසා mining කරන අය බංකොලොත් වෙලාකෝ දැන් btc difficulty adjustment කරාද
https://cointelegraph.com/news/cryp...ankruptcy-faces-eviction-in-washington-county
BTC නම් කවදා හරි up වේවි කියලා හිතලා mining කරාවි..එත් ETH වලට මොකද වෙන්නේ![]()
ETH 80$ පහලට අවොත් මුළු Network එකම නැති වෙලා යාවිද16$ වෙනකන් ETH වැටෙන එකක් නැහැ,ඊට කලින්ම
Ane 3000 ta warenko
)
3100$ එන පොඩි ලයින් එකක් තියෙනවා මේ rally එකේම.. Coinbase 3100$,USDT Binance 3400$ (අලුතින් ගන්න අය අවොත් ගන්න..තියෙන අය දැන් සෙල් කරලා අඩුවට ගන්න try කරන්න එපා,තාම හරියටම සුවර් නැහැ,full oversold නිසා කොයි වෙලේ big green candle එකක් එන්න පුළුවන්)
දිගුකාලීනව 1150$ වෙනකන් එන්න පුළුවන්..එත් දැන් නම් නෙවි..![]()
දැන් හැමෝම දන්නවනේ ක්‍රිප්ටො සීන් එක ඉවරයි කියල, කිප්ටො වලින් කීයක් ලොස් වුනාද කියල දැන් කොටන් යමුද? මම ලයිට් කොයින් 3ක් යත්ත 1ක් යූරෝ 100 ගානේ.අද වටිනාකම යූරෝ 20යි ලයිට් කොයින් එකක්.


Macho skrill eken btc tread karana eka paduda