ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113

    1) එක එක Algorithm එකට වෙන වෙනම software ඕන මම developed කරපුව තමා අපේ සෙට් එකම use කරන්නෙ.

    2) මෙන්න මේ වගේ Dedicated Rigs තමා use කරන්නෙ.
    8lcyG3E.jpg


    3) මිල අඩු PCIe slots 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනෑම motherboard එකක්, එයට සරිලන මිල අඩු CPU හා 8GB RAM එකක්. මිට අමතරව උසස් මට්ටමේ GPUs (AMD RX Vega 56, RX 580, RX 570)

    3) පැය 24ම

    4) එක RIG එකකට මාසෙට රුපියල් 13,000/=

    5) එක RIG එකකින් අඩුම දවසට රුපියල් 2,500 උපරිම දවසට රුපියල් XXX,XXX යි (පසුගිය මාස 4 තුල)

    මචන් උඹට තාමත් මේ Profit එක හම්බෙනවාද? උඹ මොනවද මයින් කරන coins
     

    liyanage1118

    Junior member
  • Jul 26, 2014
    117
    11
    18
    Chilaw
    ඔන්න කට්ටියට තවත් හොද coin එකක් free හොයාගන්න ක්ර&#3

    ඔන්න කට්ටියට තවත් හොද coin එකක් free හොයාගන්න ක්රමයක් අරගෙන ආවා .මේ coin එකේ නම තමා aelf (ELF) දැනටමත් coinmarketcap එකේ ලිස්ට් වෙලා ගාන දැන් 1. 4 USD ඉතින් මේ කොයින් එක සත පහක්වත් වියදම් නොකර ඔයාලට ලබා ගන්න පුලුවන්.
    පොඩි දෙයයි ඔයාලට කරන්න තියෙන්නේ මම පහලින් දාල තියෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා
    පොයින්ට් එකතු කර ගන්න තමා තියෙන්නේ.. හැම පැය 24 කට සැරයක් ඒ එකතුකර ගත්ත
    පොයින්ට් ටික කොයින් වලට ට්රාන්සර් වෙනවා.ඊට පස්සේ ඔයාලට ඔයාලගේ wallet එකට withdraw කර ගන්න පුලුවන්..එහෙනම් ඔයාලට ජය...

    https://candybox.ai/aelf/account/register?invitationCode=0F2G0F5Ta9aN
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    මිල අඩු PCIe slots 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනෑම motherboard එකක්, එයට සරිලන මිල අඩු CPU හා 8GB RAM එකක්. මිට අමතරව උසස් මට්ටමේ GPUs (AMD RX Vega 56, RX 580, RX 570)


    Oka hadaganna keeyak withara yanawada bun?
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මිල අඩු PCIe slots 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනෑම motherboard එකක්, එයට සරිලන මිල අඩු CPU හා 8GB RAM එකක්. මිට අමතරව උසස් මට්ටමේ GPUs (AMD RX Vega 56, RX 580, RX 570)


    Oka hadaganna keeyak withara yanawada bun?

    රුපියල් ලක්ෂ 6ක් විතර යනව 6GPUs එකකට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මේ දවස් වල් ක්‍රිප්ටෝකරන්සි මාර්කෙට් එකට කෙලවෙලා තියෙන්නේ. අවදානම් ආයෝජනය බව කිව හැකි.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Aug 19, 2011
    1
    0
    0
    Enter your CEX.IO unique voucher code into the field.
    The funds will be automatically added to the respective part of your balance without any fees.

    credit card eken payment kala, cex.io ekata ita passe meka aawa voucher code eakk awe nam naa mekata mokada karanne :(
     

    Scorpions

    Banned
  • Mar 29, 2018
    49
    3
    8
    Enter your CEX.IO unique voucher code into the field.
    The funds will be automatically added to the respective part of your balance without any fees.

    credit card eken payment kala, cex.io ekata ita passe meka aawa voucher code eakk awe nam naa mekata mokada karanne :(

    machan ehema code walata danna one na. eka ignore karapan.. oyage balance eka uda pennanawa athi
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113