Questions Alto එකකට brand new battery එකක් දැන් කීයක් වෙයිද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    764
    830
    93
    Alto එකකට brand new battery එකක් දැන් කීයක් වෙයිද? මොකක්ද guys හොඳ brand එක? ගද්දි වෙන මොනවද බලන්න ඕනා?
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,748
    3,099
    113
    මාස 6 විත ඉස්සෙල්ල 35A එකක් 13 ගත්තා amron
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    764
    830
    93
    මම අද ගාන ඇහුවා ... 17800 යි කිව්වා පිලිමතලාව‍ෙ
    මචන් කඩේ මොකක්ද? පිළිමතලාවෙනම් මටත් ගන්න පුලුවන්. Google maps link එක දාන්න පුලුවන්ද?
     
    Jul 9, 2012
    23
    13
    3
    මචන් කඩේ මොකක්ද? පිළිමතලාවෙනම් මටත් ගන්න පුලුවන්. Google maps link එක දාන්න පුලුවන්ද?
    පිළිමතලාව‍ෙ IOC ෂෙඩ් එක පහුකර‍ගෙන කඩුගන්නාව පැත්තට යනක‍ොට ටී පැක්ටරිය ඉස්සරහ තියෙන ටයර් කඩ‍ේ..

    පිළිමතලාව‍ෙ IOC ෂෙඩ් එක පහුකර‍ගෙන කඩුගන්නාව පැත්තට යනක‍ොට ටී පැක්ටරිය ඉස්සරහ තියෙන ටයර් කඩ‍ේ..
    brand එක නං ඇහුව‍ෙ නෑ මවං
    ------ Post added on Jul 15, 2022 at 8:07 PM
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    764
    830
    93
    පිළිමතලාව‍ෙ IOC ෂෙඩ් එක පහුකර‍ගෙන කඩුගන්නාව පැත්තට යනක‍ොට ටී පැක්ටරිය ඉස්සරහ තියෙන ටයර් කඩ‍ේ..


    brand එක නං ඇහුව‍ෙ නෑ මවං
    ------ Post added on Jul 15, 2022 at 8:07 PM
    එල මචන් තෑන්ක්ස්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,645
    18,695
    113
    Miami
    ඇම්පියර් 90 55,000ක් ලු. වෑන් හයර් කරපු මිනිස්සු එහෙම ඉවරෙට ඉවරයි.
     
    • Like
    Reactions: imhotep

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,393
    3
    117,434
    113
    Gampaha
    විස්සක් විතර ඇති.

    ගණං වැඩිවෙන්න ඔන්න මෙන්න තියල මම 45ah දැම්මෙ 10500.00 යි..
     
    • Like
    Reactions: thriloka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,369
    17,234
    113
    Colombo
    විස්සක් විතර ඇති.

    ගණං වැඩිවෙන්න ඔන්න මෙන්න තියල මම 45ah දැම්මෙ 10500.00 යි..
    amaron pro kiyala ekak enawa loku terminals ena ekak, mage car ekata man 2yrs wage kalin eka damma ethakotat eka 14k una, 5y warranty. den ganan wadi wenna anik reason eka solar walata owa danna loku demand ekak thiyanawa