Questions Alto එකකට brand new battery එකක් දැන් කීයක් වෙයිද?

eksudda

Well-known member
  • May 25, 2017
    4,113
    2,384
    113
    ඇම්පියර් 90 55,000ක් ලු. වෑන් හයර් කරපු මිනිස්සු එහෙම ඉවරෙට ඉවරයි.
    90 අමරොන් 59 ක් කිව්වා මට
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,018
    1,056
    113
    ගිය සතියේ ඇමරෝන් 45ah දැම්මා 33000 උනා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,832
    3
    116,067
    113
    Gampaha
    amaron pro kiyala ekak enawa loku terminals ena ekak, mage car ekata man 2yrs wage kalin eka damma ethakotat eka 14k una, 5y warranty. den ganan wadi wenna anik reason eka solar walata owa danna loku demand ekak thiyanawa
    අවු 5 වොරන්ටි දෙනව කියන්නෙ සුපිරියක් වෙන්න ඇති....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,425
    15,161
    113
    Colombo
    අවු 5 වොරන්ටි දෙනව කියන්නෙ සුපිරියක් වෙන්න ඇති....
    ow kalin thibba eka awurudu 8+ witara use kara, kalin owner eke warranty card ekat car eka ganipu wele dunna.
     
    • Wow
    Reactions: PHBhagya

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    2,958
    201
    63
    home
    35k witra wenwa neda? eh ganatanam watinne ne pissuda. 😂
    mmm ow watine nam naha.. eth bun danam epama wela ine.. 3wheel naha kohewath pickme uber un watema penuwath ( wenadata 550-750 watena eka dan 2100-1800 prices penane ) e pa## ene naha yanna.

    lets hope fuel tikawath hariyata eka digata public transport ekata dei kiyala