Alto 2015 ලාබද පාඩුද

virajaya

Member
Jun 20, 2018
20
0
1
මචංලා 2015 වගේ Alto එකක් ගන්න හිතන් ඉන්නව..මේ දවස් වල මිල ගනන් යන්නෙ 17ත් 18 ත් අතර..මේ ගනන් වලට ගන්න එක පාඩුද..සමහර ඒවා mileage 50,000ට අඩු ඒව තියෙනව...ලොකු ගානක් අතේ නෑ 20ක් වගේ තමා ත්යෙන්නෙ ...
ඉක්මනට උදව්වක් ඕනේ ප්‍රනේස්...😢😢😢😢😢
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර්කට් ප්‍රයිස් එක ඕක තමයි 17.25 තමා ගාන..කියන්ඩ තරන් නරකක් නැ..
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඔය ගානට ගන්න තියෙන්නෙ ඕක තමයි බං. පොඩ්ඩක් හොයල බලලා low mileage එකක් ගනින්. මීටර් කරකවන සීන් ගොඩක් තියෙනවා දැන්. වාහන ගැන දැනුම අඩු නම් toyota vehicle inspection එකක් දාලම ගනින් කෝකටත්.
     

    walabuwa

    Junior member
  • Jan 9, 2019
    126
    3
    18
    pissuda yako indian pakwal ganne ohaa gank dila ganin japn ekak mokak hari dihatzu mira ekak hari hihundai hari gonk wage salli nasti karnna epa wadi nam mata dipn
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    Lankawe Wediyen ma alewei wana vehicle eka wenna one.... Eon Alto Panda Cross elite okkoma compare karala balanna..

    Fuel
    Safety
    wage dewal
     

    virajaya

    Member
    Jun 20, 2018
    20
    0
    1
    සල්ලි නෑ බං එච්චර...යාන්තන් 18ක් 19ක් හදාගෙන තියෙන්නෙ 😖😖😖
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    alto eka waradak na machn math ekak hire duwanda dala thiyenawa badu unath ganan adui