මචංලා 2015 වගේ Alto එකක් ගන්න හිතන් ඉන්නව..මේ දවස් වල මිල ගනන් යන්නෙ 17ත් 18 ත් අතර..මේ ගනන් වලට ගන්න එක පාඩුද..සමහර ඒවා mileage 50,000ට අඩු ඒව තියෙනව...ලොකු ගානක් අතේ නෑ 20ක් වගේ තමා ත්යෙන්නෙ ... ඉක්මනට උදව්වක් ඕනේ ප්‍රනේස්...😢😢😢😢😢