mama amw eken ehuwa ban alto 2017 2,250,000k discount ekka...
kwid ekath sanggakkara brand ambassador wechcha gamam parana ganata enawa
මචන්....මමත් මේ දවස් වල used ඇල්ටෝ එකක් හොයන ගමන් ඉන්නේ....13.50 වගේ bugget range එකේ...
ඔය range එකට යන්න හොද ජපන් වහනයක් නැති නිසා මම ඇල්ටෝ එක බලවනව...
එත් මචන්..උබට ලක්ෂ 20 range එකේ යනවනම්....මම වගේනම් කවදාවත් ඇල්ටෝ එකක් නම් ගන්නේ නැ....ඔය range එකේ ඉදන්..
අනිවා ගන්නේ සොලුන වගේ එකක්....
https://ikman.lk/en/ad/toyota-soluna-2001-for-sale-matara-2
මේ අද දාපු add එකක්.....safty ..comfortable ...හැම දේම හොදයි...පොඩ්ඩක් ඒ ගැනත් හොයල බලන්න......





