යකො දැන් අවුරුද්දක් විතර මේක ලක්ෂ 14කට තිබුනනේ.ඉතින් යකො තොපිට ඒකාලේ ගන්න තිබුනනේ මේ හුචක්කුව.මේක කාර් එකක්ද බන්. දැන් තව මාස හයක් හතක් වැඉම උනොත් අවුරුද්දක් ඕක ඔය ගානට තියෙයි.ඊට පස්සේ ආපහු ලක්ෂ 14කට අඩුවෙයි.එතකොට ගනින්. මේකේ ඉන්න වේස බයියන්ට මේක වැඩි උනාමනේ ගන්න ඕන වෙලා තියෙන්නේ.ලක්ෂ 20කට මරාගේ කාලෙත් මේක තිබුනා.මේ ජාරාවට ලක්ෂ 20ක් ගෙවන්න එපා බන්. ඕක අඩු වෙනකම් ඉදලා ගනිල්ලා.එහෙම නැත්නම යූස් කරපු ජපන් එකකට පලයන්.ලක්ෂ දහයට නිසාන් මාච් තියෙනවා.ඒකක් අරගෙන ල්ක්ෂ පහක වියදම් කරා නම් බ්‍රෑන්ඩ් නිව් වගේ හදා ගන්න පුලුවන්.අලුත්ම එන්ජින් පංචිකාවත්තේ ලක්ෂ දෙක හමාරට ගන්න පුලුවන්.පේන්ට එකත් ගැහුවම ලක්ෂයකින් විතර හරි.
manufacture year එක 1995 ට කලින් හද්ද පරණ march නම් තියෙනවා ඒ ගානට.