ALTO 800 අළුත්_මිළ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,475
    113
    OZ8VGBV.jpg
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,234
    113
    අදාළ නෑ නේ
    වෙනසට චන්දෙ දීල දැන් කට්ටිය දිරෝගන්න බැරුව දගලනව
    සනීපද කියල අහන්න ඕන පොනිලටයි හිටන්ටයි චන්දෙ දීපු එවුන්ගෙන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකො දැන් අවුරුද්දක් විතර මේක ලක්ෂ 14කට තිබුනනේ.ඉතින් යකො තොපිට ඒකාලේ ගන්න තිබුනනේ මේ හුචක්කුව.මේක කාර් එකක්ද බන්. දැන් තව මාස හයක් හතක් වැඉම උනොත් අවුරුද්දක් ඕක ඔය ගානට තියෙයි.ඊට පස්සේ ආපහු ලක්ෂ 14කට අඩුවෙයි.එතකොට ගනින්. මේකේ ඉන්න වේස බයියන්ට මේක වැඩි උනාමනේ ගන්න ඕන වෙලා තියෙන්නේ.ලක්ෂ 20කට මරාගේ කාලෙත් මේක තිබුනා.මේ ජාරාවට ලක්ෂ 20ක් ගෙවන්න එපා බන්. ඕක අඩු වෙනකම් ඉදලා ගනිල්ලා.එහෙම නැත්නම යූස් කරපු ජපන් එකකට පලයන්.ලක්ෂ දහයට නිසාන් මාච් තියෙනවා.ඒකක් අරගෙන ල්ක්ෂ පහක වියදම් කරා නම් බ්‍රෑන්ඩ් නිව් වගේ හදා ගන්න පුලුවන්.අලුත්ම එන්ජින් පංචිකාවත්තේ ලක්ෂ දෙක හමාරට ගන්න පුලුවන්.පේන්ට එකත් ගැහුවම ලක්ෂයකින් විතර හරි.
     
    • Like
    Reactions: [email protected]

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    යකො දැන් අවුරුද්දක් විතර මේක ලක්ෂ 14කට තිබුනනේ.ඉතින් යකො තොපිට ඒකාලේ ගන්න තිබුනනේ මේ හුචක්කුව.මේක කාර් එකක්ද බන්. දැන් තව මාස හයක් හතක් වැඉම උනොත් අවුරුද්දක් ඕක ඔය ගානට තියෙයි.ඊට පස්සේ ආපහු ලක්ෂ 14කට අඩුවෙයි.එතකොට ගනින්. මේකේ ඉන්න වේස බයියන්ට මේක වැඩි උනාමනේ ගන්න ඕන වෙලා තියෙන්නේ.ලක්ෂ 20කට මරාගේ කාලෙත් මේක තිබුනා.මේ ජාරාවට ලක්ෂ 20ක් ගෙවන්න එපා බන්. ඕක අඩු වෙනකම් ඉදලා ගනිල්ලා.එහෙම නැත්නම යූස් කරපු ජපන් එකකට පලයන්.ලක්ෂ දහයට නිසාන් මාච් තියෙනවා.ඒකක් අරගෙන ල්ක්ෂ පහක වියදම් කරා නම් බ්‍රෑන්ඩ් නිව් වගේ හදා ගන්න පුලුවන්.අලුත්ම එන්ජින් පංචිකාවත්තේ ලක්ෂ දෙක හමාරට ගන්න පුලුවන්.පේන්ට එකත් ගැහුවම ලක්ෂයකින් විතර හරි.

    :shocked:manufacture year එක 1995 ට කලින් හද්ද පරණ march නම් තියෙනවා ඒ ගානට.:P

    https://ikman.lk/en/ads/cars-in-sri-lanka-392?query=nissan+march&page=2
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    යකො දැන් අවුරුද්දක් විතර මේක ලක්ෂ 14කට තිබුනනේ.ඉතින් යකො තොපිට ඒකාලේ ගන්න තිබුනනේ මේ හුචක්කුව.මේක කාර් එකක්ද බන්. දැන් තව මාස හයක් හතක් වැඉම උනොත් අවුරුද්දක් ඕක ඔය ගානට තියෙයි.ඊට පස්සේ ආපහු ලක්ෂ 14කට අඩුවෙයි.එතකොට ගනින්. මේකේ ඉන්න වේස බයියන්ට මේක වැඩි උනාමනේ ගන්න ඕන වෙලා තියෙන්නේ.ලක්ෂ 20කට මරාගේ කාලෙත් මේක තිබුනා.මේ ජාරාවට ලක්ෂ 20ක් ගෙවන්න එපා බන්. ඕක අඩු වෙනකම් ඉදලා ගනිල්ලා.එහෙම නැත්නම යූස් කරපු ජපන් එකකට පලයන්.ලක්ෂ දහයට නිසාන් මාච් තියෙනවා.ඒකක් අරගෙන ල්ක්ෂ පහක වියදම් කරා නම් බ්‍රෑන්ඩ් නිව් වගේ හදා ගන්න පුලුවන්.අලුත්ම එන්ජින් පංචිකාවත්තේ ලක්ෂ දෙක හමාරට ගන්න පුලුවන්.පේන්ට එකත් ගැහුවම ලක්ෂයකින් විතර හරි.

    matchan tharaha wenna epa matath thiyenne alto ekak. mokada mata puluwan tharamatai mama idimenne....

    kohomath ithin unp karayo ekka mona sanwardaneda ban.......
    9k deela ethi mama wirudda matha darana eunge rep kapanne nehene