මචංලා මම අලුත්ම Alto 800 කාර් එකක් ගන්න යන්නේ. මේ කර් එක නඩත්තු කරගන්න මාසෙකට සාමාන්‍යයෙන් කීයක් විතර යයිද? වාහන එක්ස්පර්ට් ලා අනුකම්පා කරලා කියන්ඩලාකෝ