අඩේ මේක බලන්න ගියා ඒක කලින් accident වෙලා හතරවටෙන්ම හරියට repair කරලා නෑ,paint එක එහෙම 2500 වැලිකොළයක් වගේ,වයර් කපලා ඔතලා අස්සෙ ඔබලා,,nose cut එක crack වෙලා,දොරව ලයිට් බම්පර් බැලන්ස් නෑ,engine එක නම් එලියෙන් ශේප්,දැක්කගමන් ඕන් නෑ කියලා හිතුන හින්දා test run එකක් දැම්මෙ නෑගුරුවරයෙක් ගාව තියනවා එකක් 75ක් වගෙ දුවලා තියෙන්නෙ ගානත් ශේප් අරන් දාන්න බැලුවේ
තව එකක් බලන්න ගියා පොලිසියෙ පොරකගෙ ඒක නම් එලිය හොදටම හොදයි සමහර තැන් වල touchup තියනවා engine එක vibrate වෙනවා වැඩී ටිකක් එච්චරමයි අව්ල clutch එක දෙනකොට හුකැස් ගාල පයිනවා කාලෙකින් නෙ මැනුවල් එකක් අතට ගත්තෙ
------ Post added on Aug 21, 2023 at 2:34 PM
