Alto 800

migankade

Member
Feb 16, 2015
25
3
3
Kottawa
Mokakda awula?mage eke nam enegine eke saddayak enawa.clutch eka peguwama nethi wenawa.loku case ekak neme kiwwa :shocked:[/QUOT


clutch eka Paguwama sadde enne naththam 'Clutch raser' (release bearing) eka Gihin athi... godak welawata clutch ekata kakula thiyagena giyama oka gewenawa
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    alto එකක් ගන්නවද කියලා හිත හිත ඉන්නෙ.මෙික හොදද බන්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පූන්චි අවුලක් තියෙනව රිවස් ගියර් එකට දාන්න සමහර වෙලාවට ටිකක් අමාරුයි, හෙම එක්කෙනාගෙම එහෙමද දන්නේ නෑ, තවත් කෙනෙකුත් එහෙම කතාවක් කිවුවා,