Alto Alto Alto ................................

rattaranmalli

Active member
  • May 10, 2012
    283
    26
    28
    මචන්ල Order කරල තියෙන Alto Car වලත් මිල වැඩිවෙනවද දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලක්සයක් කියන්නේ කජු ඇටද? කොස් ඇටද බොල......

    දන්නෙ නැහැ බන්.... දැනට ෂෝරූම් වල තියෙන වාහන වලත් ඔය වැඩිවීම වැඩිවෙද්දි අලුතින් ගෙන්නන ඒවාට වැඩි නොවී තියෙයිද කියල සැකයි....