alto car , පෙට්රෝල් ලිටරෙකට කොච්චරක් දුර දුවනවද? ඒ කියන්නේ fuel mileage එක කොහොමද? Indian & ජපන් වෙනවෙනම කියන්න බලන්න.