man leasing eka gaththe Nations trust eken.ehtanin thama mata 24000/= insurance eka dala dunne.
G galtik Member Aug 2, 2011 3 0 0 Jun 17, 2015 #21 man leasing eka gaththe Nations trust eken.ehtanin thama mata 24000/= insurance eka dala dunne.
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jun 17, 2015 #22 ඉන්ෂුවරන්ස් එක ගන්නකොට අනිවාර්යෙන් ක්ලෙම් වලට රස්තියාදු නැති කම්පැනි එකක් තෝරාගන්න !මුදල අඩුම එක නෙවෙයි . වාහනේ වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ වාරිකය . මගේ මරුටි එකට ( 1150000 රු ) වාරිකය 25 ක් උනා . ඒෂියන් එලායන්ස් ලගේ !
ඉන්ෂුවරන්ස් එක ගන්නකොට අනිවාර්යෙන් ක්ලෙම් වලට රස්තියාදු නැති කම්පැනි එකක් තෝරාගන්න !මුදල අඩුම එක නෙවෙයි . වාහනේ වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ වාරිකය . මගේ මරුටි එකට ( 1150000 රු ) වාරිකය 25 ක් උනා . ඒෂියන් එලායන්ස් ලගේ !
malith789 Active member Jan 15, 2010 545 101 43 Jun 17, 2015 #23 kingdewi said: ඉන්ෂුවරන්ස් එක ගන්නකොට අනිවාර්යෙන් ක්ලෙම් වලට රස්තියාදු නැති කම්පැනි එකක් තෝරාගන්න !මුදල අඩුම එක නෙවෙයි . වාහනේ වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ වාරිකය . මගේ මරුටි එකට ( 1150000 රු ) වාරිකය 25 ක් උනා . ඒෂියන් එලායන්ස් ලගේ ! Click to expand... ක්ලෙම් වලට රස්තියාදු නැති කම්පැනි එකක්??
kingdewi said: ඉන්ෂුවරන්ස් එක ගන්නකොට අනිවාර්යෙන් ක්ලෙම් වලට රස්තියාදු නැති කම්පැනි එකක් තෝරාගන්න !මුදල අඩුම එක නෙවෙයි . වාහනේ වටිනාකම අනුව තමයි තීරණය වෙන්නේ වාරිකය . මගේ මරුටි එකට ( 1150000 රු ) වාරිකය 25 ක් උනා . ඒෂියන් එලායන්ස් ලගේ ! Click to expand... ක්ලෙම් වලට රස්තියාදු නැති කම්පැනි එකක්??
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Jun 17, 2015 #25 malith789 said: I ask today they said 30,200/- is it varies to branch to branch? Click to expand... Mehemai machan. Branch eken branch ekata nam ganan wenas wenne na. Ekama de api quotation system eken ganiddi ganna puluwan widi kipayak thiyenawa. Basic cover eka witarak dammoth gana godak adui. Wadi wisthara one nam pm karapan. Mama insurance agent kenek nemei. Claims dep. Eke. Aththa thathwe kiyala dennam.
malith789 said: I ask today they said 30,200/- is it varies to branch to branch? Click to expand... Mehemai machan. Branch eken branch ekata nam ganan wenas wenne na. Ekama de api quotation system eken ganiddi ganna puluwan widi kipayak thiyenawa. Basic cover eka witarak dammoth gana godak adui. Wadi wisthara one nam pm karapan. Mama insurance agent kenek nemei. Claims dep. Eke. Aththa thathwe kiyala dennam.