යාලුවනේ මමත් alto එකක් order කලා ..මට දැන ගන්න ඕනි මේකේ insurance එක කීයක් වෙයිද කියල..?ඒ වගේම හොදම company එක මොකක්ද කියල insurance කරන්න ..? insurance කරන කොට අපි මොන වගේ දේවල්ද බලන්න ඕනි ?
මම මේක ගන්නේ leasing කරලා ..එයාලා කියනවා එයාලගෙන්ම insurance එකත් කර ගන්න කියල ..එයාලා ගාන විදියට කිඋවේ Rs 37200..මට නම් හිතෙන්නේ මේ ගාන වැඩ්යි කියලා ..මට මේවා ගැන ලොකු තේරුමක් නැති නිසා මම මේක thread එකකින් දැම්මේ ..දන්න අය උදවුවක් කරන්න ..ප්ලස්...



