ALTO k10

Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මච්න්ලා ඈල්ටො කෙ10 එකක් ගන්නයි හිතුවෙ. එක කොහොමද මචන්ලා. 18/25. ඔය ගානට වෙන විකල්ප තියෙද. ඔකෙ දුර ගමනක් එහෙම යන්න පුලුවන්ද.අදහස් ට්කක් දියන් මචන්ලා
     
    • Like
    Reactions: JesonRulez

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Oka gattata kamak nee.. Habai Speed driving epa... Samahara kattiya hithan inne Racing Car ekak kiyala...
     
    Last edited:

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    පෝරිසාදයා;18744135 said:
    perodua viva elite ekak balapan,, elakiri ekema dala tibba indian nisa ikmanata diranawa kiyala..

    Elite එක දෑන් එන්නෙ නෑ නෙද.කලයක් නෑතිව තිබුනා. ඈයි බන් ඔක දිරනවා කියන්නෙ.

    ජපන් එකක් හොයලා බෑරිම තෑන තමයි බන් මෙ මගුල බෑලුවෙ. ඈයි බන් අපිට ගන්න වාහන නෑත්තෙ.:sorry:
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    දෑන් ඔය ගානට ජපන් එකක් ගන්නවානම් , 2000 වගෙ එකක්නෙ ගන්න වෙන්නෙ.එතකොට ඔක අවුරුදු 15ක් පරනයි.පලු යන්න දුවලා.අනික ඔවගෙ ඔක්කෙම වගෙ ගෙවිලා.බොඩ්ය විතරක් ලස්සනට තිබිලා හරියනිනෙ නෑ නෙ. මෙ මගුල ගත්තොත් 50,000 km වොරන්ටියක් වත් තියනවා. උබලා මොකද හිතන්නෙ.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,982
    3,435
    113
    Battaramulla, Sri Lanka
    manual eka ganna eka hondhai. man gawa 2011 ekak thibila langadi sell kala. kisima ledak dunne nethi car ekak. reliable. tharama danagena use karanna.

    dura gaman yanna puluwan. man kandy, nawalapitiye ehema gihin thiyenewa awlak nethuwa.