laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    නෑ බන් තාම. ලබන සතියේ order කරන්න ඉන්නේ පැන්ඩා cross එක. :)

    Geely-Micro-Panda-Cross-17-Jul-2012.jpg
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඒකටත් list එකේ ඉන්න වෙයි කිව්වා බන්. ඒකෙත් මිල වැඩිවීමේ අවදානම තියෙනවා.

    K10 aka 3 week walin enawa machan ikmanata ganin..... octomer wala wadi wenne....kiyana widihata ilaga budget aken aye wadi wenawalu... stock iwara nisa mata 3 week inna wenawa mage yaluwek gaththa 1 week walin stock thibila auto ger aka nam thiyenawalu 21luk thiyenawa nam ganin edama ganna puluwan wei
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    K10 aka 3 week walin enawa machan ikmanata ganin..... octomer wala wadi wenne....kiyana widihata ilaga budget aken aye wadi wenawalu... stock iwara nisa mata 3 week inna wenawa mage yaluwek gaththa 1 week walin stock thibila auto ger aka nam thiyenawalu 21luk thiyenawa nam ganin edama ganna puluwan wei

    එහෙමද මචන්? මම දැන් පැන්ඩා Cross එක ගන්න හිත හදන් ඉන්නේ බන්. හරියන්න හරි වරදින්න හරි ඒක ගන්නවා. ලක්ෂ 21ක් දීල alto ගන්න එකනම් අපරාදේ බන්. Passo එකක් තියෙනවා හදිස්සියට විකුණන හොඳ තත්වේ තියෙන. ලක්ෂ 20කට දෙනවලු.
     
    ela bn