Alto smart plus safety???

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය උන්ගෙ බොරු බන්. ඕවට රැවටෙන්න එපා. ඇල්ටෝ එක අවුලක්ම නෑ සාමාන්‍යෙන් හොඳයි වාහනේ. පැන්ඩා එකත් ටිකක් බලපන්.සේෆ්ටි ඔප්ෂන්ස් ඔක්කොම වැඩියි. අවුරුදු 15ක් පරණ ජපන් එකක් තරම් ඔය එකක්වත් සේෆ් නෑ හැබැයි