Alto vs Panda ?

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    හා හා පුරා කියල පොඩි වහනයක් ගන්න ඉන්නේ. ලක්ෂ 18ක් වගේ යට කරන්න පුළුවන්, Brand new එකක ගන්න ඕන. Alto /Panda එකකටනේ යන්න පුළුවන්.

    Alto ද හොඳ Panda ද ? Prices එහෙම කොහොමද මේ දවස් වල . මේ වාහන දෙක ගැන අදහස් ටිකක් share කර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    ස්තුතියි
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මචන්ලා දන්නේ නැති නිසයි අහන්නේ. Panda ට වඩා Alto හොඳයි කියන්නේ ඇයි ? මොකද්ද විශේෂත්වය ?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,738
    11,370
    113
    laksha 18k tiyenavan ai ban Indian or Chinese vehicle ganne?

    second hand supiri japan car ekak ganinko

    starlet ep91 or suzuki alto japan ekak ganinko hatchback one nan

    mazda bj5p ekak ganin sedan one nan
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මචන් මම මේක ගන්නේ මට USE කරන්න නෙමෙයි. Taxi service එකකට දාන්න.එකයි අලුත් එකක් ගන්නේ.