Amana Thakafull - මට කෙලියා

utah007

Member
Mar 15, 2009
744
2
0
Umba oka insurance karapu agentge no 1 illa ganin bike eka gaththu thanin.uuta kiyapan ethakota eya katha karala wade karala dewi.mokada e wage ayata un salakanawa business godak aran enawane company ekata.matath ohama ekak wela mama kara gaththe agent kiyala.mage ekanam sinhala ekek.amana eka uuta babyayi mage claim eka dunna adu nokara.mulin ba kiwwa ewath passe dunna.
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    lol hoda wade thambinta puka denawata

    මු දාල නෙමෙයි බන් , කොමිස් ඒක ගන්න බයික් සේල් කාරයෝ ඕවයේ දානවා. මුගේ වැරද්දක් නැහැ නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කිරියේ ඉන්නවා ඕකේ කනෙක්ෂන් තියෙන ඩයල් එකක්.... උගේ අවධානයට thred එක ලක් වෙලා තියෙනවා දැක්කා..... :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කිරියේ ඉන්නවා ඕකේ කනෙක්ෂන් තියෙන ඩයල් එකක්.... උගේ අවධානයට thred එක ලක් වෙලා තියෙනවා දැක්කා..... :yes:

    :oo:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    නිකන් දුන්නත් මම නම් තම්බි කදෙකින්වත් කන්නේ නැ, ඕව ගද්දි ම බලන්න තිබ්බේ බන්, දැන් ඉතින් පොලිචෙයේ අන්ට්‍ර්ය් යක් වත් දාල මොකක් හරි කරහන්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113
    amana_takaful_logo.jpg

    සිද්දිය අහපල්ල ටිකක්
    මම කුරැණෑගල ධර්මසිරි කියල ඉන්වෙස්ට්මන්ට් එකකින් බයික් එකක් ගත්ත. අතේ තිබුණ ගානනට රෝල ගහල තමයි ගත්තෙ. මේයාල Insurance කරන්නෙ Amana ලාගේ.. මොන වාහනේ ගත්තත් Insurance කරන්නෙ Amana. ඉතිං මම Dio එකක් ගත්ත

    30 සදුද මම අතුරැගිරිය Pizza-hut එක ළග උදේ වැඩට යන ගමන් ලිස්සල වැටිල කාර්එකක වැදුන....

    වැදුන වෙලාවේ ඉදන් උන්ට පැයක් දෙකක් ගනකන් ගත්තත් උන් බිසී...
    බේත් දාගෙන ආපහු ගන්නකොට මුන් කිව්ව. දැන් එවන්න කෙනෙක් නෑ. බයික් එක ගරාජ් දාල එස්ටිමේට් එක අරගෙන කතා කරන්න කිවිව.

    අමාරැවෙන් හිටපු නිසා ඒක කල්දැම්ම...

    ආපහු ඊයෙ 31 එස්ටිමේට් එක අරගෙන කතා කලා.. පැය තුනක් ඇතුලත එනව කිව්ව. එස්ටිමේට් එක 55007.00 හුගක් ඩැමේජ්...
    හවස් වෙනකොට ආව. ඔන්න මෙන්න තියන 58ක විතර තරැණයෙක්... බයික් ගැන මෙලෝ දෙයක් දන්නැති හරකෙක්. ආරියරත්න කියල.. මූ බයික් එක වටේට ගිහින් ගරාජ් එකට කතා කර කර කෑලි ගැන අහනව..
    ආපහු බයික් එක ගරාජ් අරන් යන්න කිව්ව. මේක මොකුත් දන්නැති නිසා..මගෙ ඇගේ තුවාල.කකුල වැදිල ඇවිදගන්න බෑ.. ඒත් අමාරැවෙන් අරගෙන ගියා.
    දැන් මූ බයික් එක වටේට කැරකි කැරකි ගරාජ් එකේ කොල්ලවත් අල්ලගෙන කෑලි ගැන විස්තර අහනව..
    මූ කියනව අයියෝ පොඩි ලමයි වගේනෙ පොඩ්ඩ සීරැන එකටත් දාලනේ කියල. මචං අපි Full Insurance දාන්නෙ මොන මගුලටද එහෙනම්.
    විනාඩි 5යි ගියේ 55007.00 මූ බැස්සුව 28000.00ට සීරැන තැන් Paint කරන්න මේ හිගන්න රැ 250ක් දාල තිබුණෙ.. හරි කියල උ ගියා...
    ගරාජ් එකෙන් අහනකොට කිව්ව මොකක්ද මල්ලි ඒ මගුලෙ Insurance එක කියල.
    මම ආපහු උට ගත්ත උ Answer කරන් නෑ.
    Amana Head office ගත්ත
    උන් කියනව. අපි ඒක වෙනම Company එකකට බාරදීල තියෙන්නෙ. Complain එතනට දාන්න කියල.

    මම හුගක් අසරණ උණා මේ සීන් එකෙන් . බයික් එක ගත්ත තැනින් දුන්න Insurance එක නිසා වැඩිය හිතුවෙ නෑ. අන්තිමට මුන් මට ඇරිය.. රිදෙන්නම....

    දන්න එකෙක් වත් මේ හිගන්නන්ගෙන් Insurance දාන්න එපා.

    thambi huttawal asse ringanna giya nam dan windawapan. bike ganna salli thibbata madi. anith dewal gena hithanna mole pawichchi karanna beri nam
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ

    Mage yaluwekutath Okama kala van ekata

    Ow mekata inform karpan, nattan ubata thiyenne un kapala kotala hadapu estimate ekata bike eka unta hadala denna kiyanna.

    Matath insurance eken erala thiyenne eka nam Janashakthi

    තොත්ත බබා;20220698 said:

    hamba kariyo

    නිකන් දුන්නත් මම නම් තම්බි කදෙකින්වත් කන්නේ නැ, ඕව ගද්දි ම බලන්න තිබ්බේ බන්, දැන් ඉතින් පොලිචෙයේ අන්ට්‍ර්ය් යක් වත් දාල මොකක් හරි කරහන්

    Umba oka insurance karapu agentge no 1 illa ganin bike eka gaththu thanin.uuta kiyapan ethakota eya katha karala wade karala dewi.mokada e wage ayata un salakanawa business godak aran enawane company ekata.matath ohama ekak wela mama kara gaththe agent kiyala.mage ekanam sinhala ekek.amana eka uuta babyayi mage claim eka dunna adu nokara.mulin ba kiwwa ewath passe dunna.

    මු දාල නෙමෙයි බන් , කොමිස් ඒක ගන්න බයික් සේල් කාරයෝ ඕවයේ දානවා. මුගේ වැරද්දක් නැහැ නේ

    කිරියේ ඉන්නවා ඕකේ කනෙක්ෂන් තියෙන ඩයල් එකක්.... උගේ අවධානයට thred එක ලක් වෙලා තියෙනවා දැක්කා..... :yes:

    බම්ප් :(

    ඉතින් ඒක්නේ බන් අමන බැංකුව කියනනේ

    ow bang godak leasing company walata thiyena pure profit ekak oka :yes:

    ස්තූතියි කොල්ලනේ...
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,492
    191
    63
    Galle
    amana ekenam danna epa machan, math yaluwek kiwwata damma alto ekak, driving side eke issara wadila damage unaa, mun kiwwa hadanna claim eka aniwa denawa pass kiwwa 1.25 kiyala, api haduwata passe kiyanawa pethsamak awalu wahane elewwe license nathi kenek e nisa denna ba kiyala ape kata uththara paras para wirodi kiwwa. ombudsman gawatath giyaaaa , e yaka denna kiwwath ada wenakan na, jara saththu mun
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තෝ මොන මෝඩයෙක්ද බන්
    ලංකාවෙ මෙච්චර insurance companies තියෙද්දි අමානා රෙද්දක ඉන්ශුවර් කරේ

    දාපන් සෙලින්කෝ