AMARON බැටරියට අහුවෙන්න එපා

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Amaron වර්ගයේ බැටරි හොඳයි කියලා සමහර අය කීවාට ඇත්තෙන්ම ඒවා හොඳ නෑ. Alto එකට බැටරිය දාලා අවුරුදු 01 මාස 04 වෙද්දී බැටරිය ලෙඩ දුන්නා. අවුරුදු 02 ක් දක්වා බැටරියට බැටරියක් Replacement Warranty එකක් තියෙනවා, මාදම්පේ අසංක ටයර් හවුස් එකෙන් ගත්තේ, එතැනට බැටරිය අරන් ගියාම Test කරන්න කියලා දවස් කීපයක් තියා ගත්තා, මිනිහා බැටරි ඇසිඩ් අලුතින් දාලා චාර්ජ් කරලා, මීටරයකින් මැනලා බලලා කියනවා බැටරිය හොඳයිලු, බැටරිය ගෙදර ගෙනැල්ලා දින 2 කට පස්සේ මල්ටිමීටරයකින් වෝල්ටේජ් මැන්නාම 10V තියෙන්නේ, , නැවත ගිහින් කීවාම බැටරිය කොම්පැනි අරින්නම්ලු, මිනිහා warranty දෙන්නේ නැතිව මග හරින්නයි හදන්නේ, Amaron බැටරිය ලංකාවට ගෙන්වන්නේ Samudhi Trading Company කියලා සමාගමක්, ඒකේ FB පිටුවේ Reviews බැලුවාම customer service අන්තිම සවුත්තුයි, Amaron බැටරි ගැනත් තියෙන්නේ හොඳ Reviews නෙමෙයි. Amaron බැටරි ගන්නවා නම් පරිස්සමින්, Warranty ගැන විශ්වාසය තියලා නම් ගන්න එපා.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉස්සර ආපු ඒවා හොදයි අවුරුදු 5ක් කිසිම අවුලක් නැතුව used කරන්න පුළුවන්. දැන් එන ඒවා අවුල් ඇති
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    2019 දැම්ම එකක්, තාමනම් අවුලක් නෑ අලුත් ඒවා සවුත්තුද දන්නෑ
    Mama van ekata dapu parana eka awrudu 7 witara diwwa. Ekath kela une lockdown kale. Mama date codes ekka dala athi meke. Sylphy eke 2015 battery eka diwwa 2019 car eka denakan ma. FD eke battery eka 2019 dapu eka thama awlak na.

    mata nam Amrn hodai. Wahane charging awlak nettam.

    Aluthen van ekata dapu ekath man hitanne den awruddakata wedi. Meke athi posts
    ------ Post added on Apr 5, 2022 at 8:26 AM
     

    AnuradhaRa

    Well-known member
  • Mama van ekata dapu parana eka awrudu 7 witara diwwa. Ekath kela une lockdown kale. Mama date codes ekka dala athi meke. Sylphy eke 2015 battery eka diwwa 2019 car eka denakan ma. FD eke battery eka 2019 dapu eka thama awlak na.

    mata nam Amrn hodai. Wahane charging awlak nettam.

    Aluthen van ekata dapu ekath man hitanne den awruddakata wedi. Meke athi posts
    ------ Post added on Apr 5, 2022 at 8:26 AM
    මං උඹලෑ ගෙදර එන්නද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,303
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    උන් කිසි අවුලක් නැතුව මාරු කරලා දෙනවා. මට පේන්නේ උබ ගත්ත shop එක උබ ව අන්දලා. ඕක අරගෙන මරදානේ උන්ගේ ඔෆිස් එකට යන්න. උන් අවුල් නම් අලුත් එකක් අනිවාර්යෙන් දෙනවා.

    මටත් ඔහොම උනා. බැටරි ගත්ත කඩේ එකා දෙන්න බෑ වාහනේ අවුලක් කිව්වා. මම පහුවදා කොළඹ ගිය වෙලාවක උන්ට පෙන්නුවම උන් අලුත් එකක් දීලා සමාවත් ඉල්ලල්ල බැටරි ලක්ෂේකට එකක් ඔහොම වෙනවා කිව්වා.

    අර කඩේ ගැන පැමිණිල්ලක් දාල උන්ට මේල් එකකුත් දැම්ම ඒ කඩේ ගැන කියලා.