Amaruwen widde

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පොඩ්ඩක් විස්තර කරපන්කො බන්, හෙන ගහනවා වගේ ත්‍රෙඩ් දැම්මම අපෙ කුතුහලේ ඇවිස්සෙනවනෙ :rofl:
    වැඩි විස්තර දන්නේ න..මුට අපේ පැත්තේ කියන්නේ ගොන්මහ කියල..කාටවත් කරදරයක් නැතිසතෙක්..එලවාගෙන ඇවිත් කන්නේ න...ගොඩක් වෙලාවට ගල් අස්සේ ඉන්නේ හරියට ඉකිරි වගේ.. පගුනොත් මුගේ පිටේ කට්ටක් තියනවා එක අනුනොත් ටිකක් අමාරුයි ....දොස්තරලා ගාවට අරගෙන ගිහින් වැඩක් නම් න..ගම වල ඉන්නවා විසට බෙහෙත් කරන කට්ටිය එහෙම කෙනෙක්ට තමයි පෙන්නන්න ඕනේ පුළුවන් ඉක්මනට..මම වැඩිය දන්නේ න මුහුදේ බහින මගේ යාලුවෙක් තමි අල්ලලා තිබුනේ.. ඔය කට ඇතුලේ තියන සුදුපාට හරියේ ඇලෙනවා