me mokekda ban ?
og loc Active member Jul 13, 2008 838 214 43 Nov 9, 2012 #22 Pite katuwak wage ekak tiyana dial ekada me? pagunoth kelinma YATIYANTHOTA
jeffli Member Dec 1, 2011 3,863 433 0 Nov 9, 2012 #23 muge english nama kiyapan. ithiri tika api hoya gannam
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Nov 9, 2012 #24 dilrasan said: ei pegunoth mokada wenne? man adamai dekke mekawa...shirawatama mehema ekek innawada? Click to expand... ou macho muhude inne penneth na pagunoyh kakula pana nathi wenawa patta wisai
dilrasan said: ei pegunoth mokada wenne? man adamai dekke mekawa...shirawatama mehema ekek innawada? Click to expand... ou macho muhude inne penneth na pagunoyh kakula pana nathi wenawa patta wisai
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Nov 9, 2012 #25 og loc said: Pite katuwak wage ekak tiyana dial ekada me? pagunoth kelinma YATIYANTHOTA Click to expand... mu thamai
og loc said: Pite katuwak wage ekak tiyana dial ekada me? pagunoth kelinma YATIYANTHOTA Click to expand... mu thamai
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Nov 9, 2012 #26 jeffli said: muge english nama kiyapan. ithiri tika api hoya gannam Click to expand... eka danne na ban poddak hoyapan
jeffli said: muge english nama kiyapan. ithiri tika api hoya gannam Click to expand... eka danne na ban poddak hoyapan
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Nov 9, 2012 #27 Supun. said: පොඩ්ඩක් විස්තර කරපන්කො බන්, හෙන ගහනවා වගේ ත්රෙඩ් දැම්මම අපෙ කුතුහලේ ඇවිස්සෙනවනෙ Click to expand... වැඩි විස්තර දන්නේ න..මුට අපේ පැත්තේ කියන්නේ ගොන්මහ කියල..කාටවත් කරදරයක් නැතිසතෙක්..එලවාගෙන ඇවිත් කන්නේ න...ගොඩක් වෙලාවට ගල් අස්සේ ඉන්නේ හරියට ඉකිරි වගේ.. පගුනොත් මුගේ පිටේ කට්ටක් තියනවා එක අනුනොත් ටිකක් අමාරුයි ....දොස්තරලා ගාවට අරගෙන ගිහින් වැඩක් නම් න..ගම වල ඉන්නවා විසට බෙහෙත් කරන කට්ටිය එහෙම කෙනෙක්ට තමයි පෙන්නන්න ඕනේ පුළුවන් ඉක්මනට..මම වැඩිය දන්නේ න මුහුදේ බහින මගේ යාලුවෙක් තමි අල්ලලා තිබුනේ.. ඔය කට ඇතුලේ තියන සුදුපාට හරියේ ඇලෙනවා
Supun. said: පොඩ්ඩක් විස්තර කරපන්කො බන්, හෙන ගහනවා වගේ ත්රෙඩ් දැම්මම අපෙ කුතුහලේ ඇවිස්සෙනවනෙ Click to expand... වැඩි විස්තර දන්නේ න..මුට අපේ පැත්තේ කියන්නේ ගොන්මහ කියල..කාටවත් කරදරයක් නැතිසතෙක්..එලවාගෙන ඇවිත් කන්නේ න...ගොඩක් වෙලාවට ගල් අස්සේ ඉන්නේ හරියට ඉකිරි වගේ.. පගුනොත් මුගේ පිටේ කට්ටක් තියනවා එක අනුනොත් ටිකක් අමාරුයි ....දොස්තරලා ගාවට අරගෙන ගිහින් වැඩක් නම් න..ගම වල ඉන්නවා විසට බෙහෙත් කරන කට්ටිය එහෙම කෙනෙක්ට තමයි පෙන්නන්න ඕනේ පුළුවන් ඉක්මනට..මම වැඩිය දන්නේ න මුහුදේ බහින මගේ යාලුවෙක් තමි අල්ලලා තිබුනේ.. ඔය කට ඇතුලේ තියන සුදුපාට හරියේ ඇලෙනවා
D dilanattanayake Member Dec 8, 2009 549 37 0 Malaysia Nov 9, 2012 #28 bayatama marena wa ammo........ yakek da koheda ayenam muhudata bahinna