දවසකුත් කිව්වනම් අදත් කියපන්.. මට පරන එවා මතක නැ.. දැන් උබට o/l වලට A එකක් තියනවද බෞද්ද දර්ශනේට.. හොද බෞද්දයෙක්ගෙන් කාලෙකින් බනක් ඇහුවේ නැ, කියහන්කො මටත්.. ස්ලේව් අයිලන්ඩ් පොලිසියේ ටොක් නම් එපා..කෑප්ටන් Jack Sparrow;16514322 said:තෝ ඉස්සෙල්ල කියපන් තොට බෞද්ධ ආගම ගැන කතා කරන්න තියෙන සුදුසුකම මොකක්ද කියල. නිකන් පලයන් බන් යන්න, උබ අපේ හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙල නිසා හොදටම රිදිච්ච එකෙක් නෙ, දවසකුත් මම උබට හොදවයින් කිව්වනේ, උබල වගේ මෝඩයෝ එක්ක කතා කරලා වැඩක් නැහැ බන්, යමක් කමක් දැනගෙන වරෙන්, මෙතන මීහරක වගේ, එහෙන් මෙහෙන් කෑලි අහුල අහුල ඒවා කියව කියව, තප්පුලන්නේ නැතුව.




