amasin වර්ජනය කරමු

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
බහුතරයක් ඌව වර්ජනය කරලා බං ඉන්නේ. 7 - 8 ක් වගේ සුලු පිරිසක් ඉන්නවා ඌව අනුමත කරන. සමහර වෙලාවට උගේ පෝස්ට්වලට ඌම කොමෙන්ට්ස් දානව ෆේක් වලින් ඇවිත්.
 
  • Like
Reactions: Miami-Vice

weranga.slk

Junior member
  • May 4, 2016
    286
    8
    18
    බහුතරයක් ඌව වර්ජනය කරලා බං ඉන්නේ. 7 - 8 ක් වගේ සුලු පිරිසක් ඉන්නවා ඌව අනුමත කරන. සමහර වෙලාවට උගේ පෝස්ට්වලට ඌම කොමෙන්ට්ස් දානව ෆේක් වලින් ඇවිත්.
    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මට තියන ගැටලුව ඇඩ්මින්ලා දන්නවා මුගේ ෆේක් කොච්චර තියනවද කියලා. ඒව බෑන් කෙරෙන්නෙ බොහොම හිමින්. මූ තරම් එලකිරිය ෆේක් එකවුන්ට් වලින් නාස්තිකරපු එකෙක් තවත් නෑ.:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hehe ubata mada gahanna u sahena try ekak denava ne,,, Mu mechchara wathayak vela rathu kotu purogana inna eke mata thiyena awula Why muva ban nokaranne kiyala
    Oka hitiya kiyala kiriyata + lebena deyak naa :no:

    ඒක තමා මාත් කියන්නෙ. ඇයි???:frown::frown::frown:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බහුතරයක් ඌව වර්ජනය කරලා බං ඉන්නේ. 7 - 8 ක් වගේ සුලු පිරිසක් ඉන්නවා ඌව අනුමත කරන. සමහර වෙලාවට උගේ පෝස්ට්වලට ඌම කොමෙන්ට්ස් දානව ෆේක් වලින් ඇවිත්.

    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hehe ubata mada gahanna u sahena try ekak denava ne,,, Mu mechchara wathayak vela rathu kotu purogana inna eke mata thiyena awula Why muva ban nokaranne kiyala
    Oka hitiya kiyala kiriyata + lebena deyak naa :no:
    උත්තරේ සරළයි මචං...
    මූව බෑන් කලෝත් මූ වෙන එකක් අටවං එනවා. ආයෙ ඩෙගා නටලා අපි ඒ ඇවිත් තියෙන්නේ ඇමසින් ම තමා කියල තේරුම් ගන්න කොට කාලයක් යනවා. එතකං මූ වාතයක් වෙනවා. දැන් මූව කවුරුත් ගනන් ගන්නේ නෑ. කජත චරිතයක් එළකිරියේ. ඉතිං මූට මෙහෙම කුජීත වෙලා ම ඉන්න දෙන එක හොදයි.

    මට මඩ ගහපු ත්‍රෙඩ් ගැන ලොක්කට කම්ප්ලෙන් කලා නම් මූව බෑන් කරනවා. නමුත් මම කලේ නෑ. මොකද මූ මෙහෙම ම කුජීත වෙලා ඉන්න එක හොදයි අපිට. මොකද මූට මේ එකවුන්ට එකෙන් රෙප් කපන්න බෑ. කවුරුත් මූව දන්න නිසා මූව පඩේකට ගනන් ගන්නෙත් නෑ......:rofl:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48

    :yes::yes::yes::yes: