amazing clicks !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මෑත කාලේදී ලෝකේ වටේ ගත්තු එක පාර හිතාගන්න පොඩ්ඩක් අමාරු/නියම වෙලාවට ගත්තු නියම ෆොටෝස් ටිකක් ලැබුන මචන්ලා , මෙන්න උබලටත් බලාගන්න දැම්ම එහෙනම්

000-DV1340255-jpg_044037.jpg


අවස්ථාව :Lithuania වේ Vilnius නගරයේදී ගිනි නර්තන ශිල්පිනියක් නර්තනයේ යෙදෙන අයුරු

දිනය :November 03, 2012

ජයරුප ශිල්පියා : PETRAS MALUKAS



000-Par7395418-jpg_044047.jpg


අවස්ථාව :ඊජිප්තු ජාතික කරාටේ ශුරියක් වෙන Yassmin Attia මැලේසියාවේ Nisha Alagasan පරද කාන්ත කරාටේ ලෝක ශුරතවේ 55kg බර පන්තියෙහි ලෝකඩ පදක්කම දින ගැනීම සමරමින් , පුහුණු කරු සමග

දිනය :November 24, 2012

ජයරුප ශිල්පියා :JACQUES DEMARTHON



2012-10-30T174222Z-461152776-GM1E8AV04IW01-RTRMADP-3-CHILE-JPG_044048.jpg


අවස්ථාව :Valparaiso cityදී චිලි මුහුදු සිමාවේ ලොකු ව්‍යාපාරික ආයතන හානිකර අයුරින් මාළු විශාල ප්‍රමාණයක් ඇල්ලීමට විරෝදය පල කරන විරෝදත කරුවන් පිරිසක්

දිනය :October 30, 2012.

ජයරුප ශිල්පියා :Eliseo Fernandez



2012-11-11T182631Z-1924157043-GM1E8BB1RPW01-RTRMADP-3-MOTORCYCLING-PRIX-VALENCIA-JPG_044055.jpg


අවස්ථාව : Valencia MotoGP Grand Prix තරගාවලියේ තරග කරුවෙක් වෙන Jorge Lorenzo අනතුරට පත්වන අයුරු

දිනය :November 11, 2012

ජයරුප ශිල්පියා :Heino KaliS


2012-11-21T131857Z-1366837014-PM1E8BL12JX01-RTRMADP-3-FRANCE-JPG_044101.jpg


අවස්ථාව :Strasbourg හිදී ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් වෙන Licia Ronzulli ඇයගේ දියණිය සමග යුරෝපා පාර්ලිමේන්තුවේදී චන්දය ප්‍රකාශ කිරීමේ සැසි වාරයකට සහබාගි වෙමින් සිටියදී

දිනය :November 21, 2012

ජයරුප ශිල්පියා :Vincent Kessler



000-DV1349520-jpg_044037.jpg



අවස්ථාව :Royal College of Art in London විසින් පවත්වන ලද ප්‍රදෙෂනයකදී දෘශ්‍ය කලාකරුවන් දෙදෙනෙකු (Jake and Dinos) විසින් නිර්මාණය කරන ලද දෘශ්‍ය මායාවක්

දිනය :November 15, 2012

ජයරුප ශිල්පියා :JUSTIN TALLIS


000-Mvd6457806-jpg_044037.jpg



අවස්ථාව :කොලොම්බියානු ගුවන් හමුදාවේ 93 වෙනි සංවත්සරයේදී

දිනය :November 9, 2012.

ජයරුප ශිල්පියා :Luis Acosta



2012-11-16T073040Z-1447892720-GM1E8BG14C501-RTRMADP-3-CHINA-JPG_044057.jpg


අවස්ථාව :Ningxiang county හි උරු ගොවිපොලකදී ගත ජය රූපයකි , මසට හදන උරන්ගේ මස් රස කර ගැනීම සහ මස් ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා දිනකට එක්වරක්වත් මේ අයුරින් මීටර් 3 පමණ ඉහල සිට නොගබුරු ජලයට පන්නවන බවයි කියවෙන්නේ

දිනය :November 15, 2012.

ජයරුප ශිල්පියා :Stringer




000-Hkg8014971-jpg_044037.jpg



අවස්ථාව : 9th China International Aviation and Aerospace Exhibition නම් චීනයේ පැවැත්වූ ගුවන් ප්‍රදර්ශනයේදී ගත ජයරුපයක්

දිනය :November 13, 2012.

ජයරුප ශිල්පියා : Philippe Lopez




000-Mvd6459870-jpg_044037.jpg


අවස්ථාව : Asuncion හි පවත් වූ පච්ච කෙටීමේ ප්‍රදර්ශනයකදී කෙනෙක් තමන්ගේ පච්ච කෙටිම පෙන්වූ අයුරු

දිනය : November 17, 2012

ජයරුප ශිල්පියා : Norberto Duarte



000-Par7372574-jpg_044046.jpg


අවස්ථාව : ස්විස්ටර්ලන්තයේදී පැවැත්වූ "Zombie Walk නම් සැණකෙළියකදී හිටිය කෙනෙක්

දිනය :November 3, 2012,

ජයරුප ශිල්පියා :FABRICE COFFRINI




2012-11-07T041010Z-28797360-GM1E8B70XRE01-RTRMADP-3-TAIWAN-JPG_044049.jpg


අවස්ථාව :2012 Taiwan International Aquarium Expo නම් සුරතල් මසුන් ප්‍රදර්ශනයකදී Taiwan's Academia Sinica, National Taiwan Ocean University and Jy Lin, a private biotechnology company නම් ආයතන විසින් ජානමය වශයෙන් නිර්මාණය කල ඇගෙන් කුඩා ආලෝකයක් නිකුත් කරන මලුන් විශේෂයක්

දිනය :November 7, 2012.

ජයරුප ශිල්පියා : Pichi Chuang



2012-11-07T041425Z-1669509021-GM1E8B70XP401-RTRMADP-3-CHINA-JPG_044052.jpg


අවස්ථාව :චීනයේ Nanchong නම් ගමේ වෙසෙන වයස් ගතම යුවලක් වෙන Wu Conghan සහ pose වයස 101 සහ 103 ක්

දිනය : November 5, 2012

ජයරුප ශිල්පියා :REUTERS/China Daily




2012-11-09T170436Z-351533081-GM1E8BA02UC01-RTRMADP-3-BOXING-SINGAPORE-JOHN-JPG_044054.jpg


අවස්ථාව : සිංගප්පුරුවේ Marina Bay Sands හි පවතී WBA super world featherweight නම් තරග වලියේදී ඉන්දුනීසියානු තරග කරුවෙක් වෙන Chris John ප්‍රතිවාදියාට පහරක් එල්ල කරන අයුරු

දිනය :November 9, 2012.

ජයරුප ශිල්පියා :Edgar Su




2012-11-22T151739Z-1217470419-GM1E8BM1SM501-RTRMADP-3-USA-JPG_044102.jpg


අවස්ථාව : නිව් යෝර්ක් නගරයේ 86th Macy's Thanksgiving Day Parade යන අවස්ථාව වෙනුවෙන් නිර්මාණය කරන ලද විශාල ස්පයිඩර් මන් බැලුනයක්

දිනය :November 22, 2012.

ජයරුප ශිල්පියා :Gary Hershorn




2012-11-23T174143Z-1324844413-GM1E8BO045U01-RTRMADP-3-BRITAIN-JPG_044104.jpg



අවස්ථාව : (London ) Whitehall central හිදී Prince George ප්‍රතිමාව උඩට නිරුවතින් නැගගත් බිමත් මිනිසෙක්

දිනය :November 23, 2012

ජයරුප ශිල්පියා :Stefan Wermuth




crazy-amazing-photos-261012-630-16-JPG_030855.jpg


අවස්ථාව : වෙනත් තැනකට ගෙන යාම සදහා ඔටුවෙක් ක්‍රෙන් එකක් ආධාරයෙන් වාහනයකට පටවන අයුරු , රියාද් හිදී

දිනය :October 23, 2012.

ජයරුප ශිල්පියා :Fahad Shadeed


crazy-amazing-photos-261012-630-09-JPG_030846.jpg


අවස්ථාව : තායිලන්තයේ පුකට් හිදී annual vegetarian festival නම් ,උත්සවයකදී සතුන්ගේ මස් අහර සදහා ප්‍රයෝජනයට ගැනීමට විරෝදය දක්වන පුද්ගලයෙක්

දිනය :October 20, 2012.

ජයරුප ශිල්පියා : Damir Sagolj



තව තියනවා යාලු , ඉතුරු ටික පස්සේ දාන්නම් !
 
Last edited:

Similar threads