Amazing Computer setups

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඩිස්ප්ලේ ප්‍රොපටීස් වල එනවා බන්. තව එකක් කනෙක්ට් කරාම.

    මේවගේ එකක් බස්සපන් මොනිටර් 3 සෙට් කොරන්න පුලුවන්

    WP_20140330_005.jpg


    Thanx machan..mamath karala balanna oni...:)
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Setup.jpg

    programming වලට නම් මේ වගේ clean simple setup එකක් නියමයි.
    මොනිටර් එක vertically සෙට් කරන්න.
    මොනිටර් දෙකක් use කරනවා නම් එකක් අනිවා vertically use කරන්න. එක මොනිටර් එකක් vertical තින එක coding කරද්දී ලේසි.

    pattaa machan
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Samsung 22" S22C300B LED


    Click for Enlarge


    Price

    [SIZE=+1]Rs. 19,750/=[/SIZE]
    Specification

    Screen Size : 22" (16:9 Ratio)
    Resolution : 1920x1080
    Mega ∞ Dynamic Contrast Ratio
    Dimensions (W x H x D) : Product Size Without Stand: 20.2" (W) x 12.2" (H) x 2.1" (D)
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    Samsung 22" S22C300B LED


    Click for Enlarge


    Price

    [SIZE=+1]Rs. 19,750/=[/SIZE]
    Specification

    Screen Size : 22" (16:9 Ratio)
    Resolution : 1920x1080
    Mega ∞ Dynamic Contrast Ratio
    Dimensions (W x H x D) : Product Size Without Stand: 20.2" (W) x 12.2" (H) x 2.1" (D)


    meka hodai da ban ???

    nathnam meka da hoda ?? 6k wadi 24 inch eka

    Samsung 24" S24C350HL monitor


    Click for Enlarge


    Price

    [SIZE=+1]Rs. 26,500/=[/SIZE]
    Specification

    Screen Size: 23.6" (16:9)
    Type: LED
    Brightness: 250cd/m2
    Contrast Ratio: Mega ∞ DCR (Static 1000:1)
    Resolution: 1920 x 1080
    Response Time: 5ms
    Viewing Angle (Horizontal/Vertical): 170°/160°
    Color Support: 16.7M