amazing trick ගෙදරදි පොඩි මෝටරයක් හදාගන්නා හැටි

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ow machan mamath denthamai dekke.. ebay eke thiyenawa, meheth ethi hoyala balanna oona... thanx
    :yes::yes::yes:
    silnik1.jpg


    Magnet එකෙන් මේ වගේ magnetic field එකක් හැදෙන නිසා තමයි armature එක කැරකෙන්නේ ,Earth magnetic field එකෙන් කැරකෙන්න විදිහක් නැහැ කොහොමවත්ම.
    මේ magnets වලින් current එකත් යන නිසා තමයි මේව use කරන්න ඇත්තේ :)

    ps -
    http://www.ebay.com/itm/20Pcs-Super...598?pt=LH_DefaultDomain_0&hash=item51a3d4ed6e
    very cheap ne
     
    Last edited: