Amazon එකට කිසිම පේමන්ට් එකක් කරන්න බැරිද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සම්පත් බෑන්ක් එකේ සතියකට $130 ලිමිට් එකක් තියෙනව, ඒත් අද $24 පේමන්ට් එකක් amazon එකට කරන්න යද්දි ඒකත් රිජෙක්ට් නෙ. :o:mad:
    මේ සතියට $40 ක් විතරයි පේ කලේ වෝල්මාට් එකට.

    දැන් ලංකාවෙ කාඩ් එකකිං amazon එකට පේ කරන්නම බැරිද? දැන් සිංහලුන්ට Amazon banned ද? :ROFLMAO:
    o_O
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,661
    100,936
    113
    මන්ද බන් ඊයෙ මටත් ඔහොම සීන් එකක් උනා එපා වෙනකන් ට්‍රයි කරල කරල පැයකට පස්සෙ ගෙවා ගත්ත.
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Sampath eke account tiyenawata ubata gahanna one
    :ROFLMAO:mona karannada bn. dollor walin hamba karanne nathi nisa wena virtual cards ehema hadaganna ehemath ba mama hithanne.
    Paytm virtual visa card ekak hadaganin. Fees nam poddak wadi

    Payoneer eketh virtual card thiyenawa man hithanne
    mama podi podi dewal thama ganne & income ekath sinhala rupiyal nisa virtual ewa hadala kela weida danna.:cry:
     
    • Sad
    Reactions: Hasitha22

    New071

    Junior member
  • Nov 23, 2021
    23
    39
    13
    Amazon eke payment eka karanda giya currency eka mokak da?

    USD ara anith currency walin payment karanda denneth naa.Man amazon indiawe site ekata (Amazon.in ) payments karanda giya indian rupee walin ewath reject wenawa
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    @Draco Malfoy Walmart buy කරන item ලංකාවට ship කරගන්නේ කොහොමද?
    thama lankawata ship kale na machan, presto eken karanna yanne. ada presto warehouse ekata item eka awilla thibba.

    Amazon eke payment eka karanda giya currency eka mokak da?

    USD ara anith currency walin payment karanda denneth naa.Man amazon indiawe site ekata (Amazon.in ) payments karanda giya indian rupee walin ewath reject wenawa
    mama amazaon us eken kare. try kala lkr to usd conversion eka amazon side eken & sampath bank side eken. dekenma fail
    ------ Post added on Dec 1, 2021 at 5:41 PM
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Amazon eke payment eka karanda giya currency eka mokak da?

    USD ara anith currency walin payment karanda denneth naa.Man amazon indiawe site ekata (Amazon.in ) payments karanda giya indian rupee walin ewath reject wenawa
    Moken karath lankawe bank payment settle karan ne US dollar welin ne :rolleyes::dull:

    Bank wada karana aya innawa nan poddak post ekak dan na
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    තෝ ගුපියෙක් නිසා බ්ලොක් කරන්නෙ.

    ඉරෝ අය්ය,නකමුරා අය්ය එහෙම ඔන්ලයින් පේ කරද්දි පේමන්ට් මෙතඩ් එක සිලෙක්ට් කරන තැන පුක කියල ඔප්ශන් එකක් තියනව.එයාල හැමදාම ඒකෙන් ගෙවන්නෙ.

    තොපි බොරු කියනවනම් මෙන්න.නකමුරා අයිය මට පොටෝ එකක් එව්ව...

    lf947vcntp301.jpg
     
    giphy.gif